ලොකේ විවිධාකාර සිදුවීම් වගේම සමහර දේවල් ගෙන මගේ අදහස ඔයාල එක්ක බෙදා ගන්න වගේම මගෙ විනෝදෙට හදපු podcast එකක් තමා ඔයාල මේ අහන්නෙ..
අද මම මේ Episode එකෙන් කතා කරන්නෙ ඇයි අපිට ඉංදියානුවන් වගේම චීන මිනුස්සු අපි බලන ගොඩක් චිත්‍රපටි වල දකින්න හම්බෙන්නෙ කියන කාරණය ගැනයි.
හවසට අපිට මහන්සියත් එක්ක දැනෙන නිදිමත මුකුත් කරන්නෙ හිතෙන්නෙ නැති එකට මම හොයල බලපු කරුණු ටිකක් ඔයාල එක්ක බෙදා ගන්න තමා මේ epsode එකෙන් බලාපොරොත්තු වෙන්නෙ. කැමතිනම් share පාරක් දාන්න අමතක කරන්නත් එපා..
අපේ data google වගේ ආයතන මගින් ලබා ගැනීම ගෙන සෑහෙන අවුල් විදිහට කතා කරනව. එක එක සද්ද මැද්දෙ. අහල හොදයිනම් share පාරක් දාන්න..
Marvel Cinematic Universe ගෙන සහ තව මාතෘකා කිහිපයක් ගෙන කතා කරන සීන් එකක් තමා 3 වන ඉපියෙ අරගෙන ආවෙ..