Chamara Sumanapala

Follow Chamara Sumanapala
Share on
Copy link to clipboard

An introduction on what I will do.

Chamara Sumanapala


    • Feb 18, 2024 LATEST EPISODE
    • monthly NEW EPISODES
    • 14m AVG DURATION
    • 74 EPISODES


    Search for episodes from Chamara Sumanapala with a specific topic:

    Latest episodes from Chamara Sumanapala

    2024 ඉන්දියානු මහමැතිවරණය - INDIA සන්ධානය

    Play Episode Listen Later Feb 18, 2024 23:39


    2024 ඉන්දියානු මහමැතිවරණය ගැන සාකච්ඡා කරද්දි INDIA සන්ධානය පිළිබඳ අමතක කරන්න බැහැ.

    2024 ඉන්දියානු මහමැතිවරණය - පෙරවදනක්

    Play Episode Listen Later Feb 18, 2024 32:18


    2024 ඉන්දියානුමහමැතිවරණය පිළිබඳ මූලික හැඳින්වීමක්.

    Who Destroyed the Congress Party?

    Play Episode Listen Later Jan 25, 2024 17:26


    ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂය කඩාවැටීමට වැඩියෙන්ම දායක වූ තනි පුද්ගලයකු වේ නම් ඒ කවුද?

    අයෝධ්‍යාවේ රාම් ජන්මභූමි කතාව

    Play Episode Listen Later Jan 21, 2024 58:16


    අයෝධ්‍යාවේ රාම් මන්දීර් හි ප්‍රාණ ප්‍රතිෂ්ඨාව 2024 ජනවාරි 22 වනදා සිදුවනවා. ඒ රාම් දෙවොල ඉදිකිරීම සඳහා වූ රාම් ජන්මභූමි ව්‍යාපාරයේ කතාවයි මේ.

    සුඩානයේ අර්බුදයේ නොකියන පැත්ත

    Play Episode Listen Later Apr 29, 2023 15:22


    සුඩානයේ 2023 අප්‍රේල් මාසයේ ඇතිවූ ගැටුම් සම්බන්ධ පසුබිම සාකච්ඡා කරන ගමන් සාමාන්‍යයෙන් මාධ්‍යවලින් නොඇසෙන පැතිකඩ දෙසත් අවධානය යොමු කරමු.

    2022 ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය

    Play Episode Listen Later Dec 2, 2022 19:28


    2022 ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය සහ ආම් ආද්මි පක්ෂයේ නැගීම

    ශිව්සේනාව සමතලා කරන BJP මෙහෙයුම

    Play Episode Listen Later Jul 23, 2022 20:38


    ශිව්සේනාව සමතලා කරන BJP මෙහෙයුම

    2022 ඉන්දියානු ජනාධිපතිවරණය - බීජේපී දිගු කාලීන සැලැස්මක්

    Play Episode Listen Later Jul 19, 2022 13:55


    2022 ඉන්දියානු ජනාධිපතිවරණය - බීජේපී දිගු කාලීන සැලැස්මක්

    ඉන්දියාවේ ජාතික දේශපාලන තලයට එන්න හදන මහ ඇමති

    Play Episode Listen Later May 20, 2022 11:09


    ඉන්දියාවේ ජාතික දේශපාලන තලයට එන්න හදන මහ ඇමති

    2022 ප්‍රංශ ජනාධිපතිවරණය

    Play Episode Listen Later Apr 25, 2022 20:59


    2022 ප්‍රංශ ජනාධිපතිවරණය

    මෝදිට විකල්පය තවත් මෝදි කෙනෙක්?

    Play Episode Listen Later Dec 26, 2021 11:12


    මෝදිට විකල්පය තවත් මෝදි කෙනෙක්?

    ඇමරිකාවයි රුසියාවයි යාළුවො කියන්නෙ?

    Play Episode Listen Later Dec 7, 2021 20:20


    ඇමරිකාවයි රුසියාවයි යාළුවො කියලා සමහරු කියන්න පටන් අරන්

    ඇෆ්ඝනිස්ථානය සහ ලංකාවේ විචාර

    Play Episode Listen Later Sep 6, 2021 20:20


    ලංකාවේ විචාරකයින් ඇෆ්ඝනිස්ථානය ගැන කියපු කතා සමහරක්

    ඇෆ්ඝන් හමුදාව පැරදුණේ ඇයි?

    Play Episode Listen Later Sep 5, 2021 17:43


    ඇෆ්ඝන් හමුදාවට යුද්ධ කරන්න අවශ්‍ය වුණේ නෑ කියලා අත හෝදාගත්තු බයිඩන් කියුව දේ කොතරම් ඇත්තක්ද?

    ඇෆ්ඝනිස්ථානයේ මොකද වුණේ?

    Play Episode Listen Later Aug 31, 2021 24:07


    2021 අගෝස්තු මාසය. ඇෆ්ඝනිස්ථානය. මොකද වුණේ?

    ඇෆ්ඝනිස්ථානයේ තත්ත්වය ගැන සටහනක්

    Play Episode Listen Later Jul 19, 2021 35:06


    ඇෆ්ඝනිස්ථානයේ අර්බුදයට රටවල් ගණනාවක් සම්බන්ධ වනවා. මේ විස්තරය ඒ ගැනයි. #afghanistan

    මෝදි පරද්දන්න පොදු අපේක්ෂකයෙක්

    Play Episode Listen Later Jun 30, 2021 18:46


    මෝදි පරද්දන්න පොදු අපේක්ෂකයෙක්

    ඉන්දියාවේ 2021 ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල

    Play Episode Listen Later May 2, 2021 12:25


    ඉන්දියාවේ 2021 ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල

    ජර්මනියට හරිත චාන්සලර්වරියක්?

    Play Episode Listen Later Apr 27, 2021 17:40


    ජර්මනියට හරිත චාන්සලර්වරියක්?

    ඉන්දියාවේ මාවෝවාදී (නැක්සලයිට්) කැරැල්ල

    Play Episode Listen Later Apr 25, 2021 23:25


    ඉන්දියාවේ මාවෝවාදී (නැක්සලයිට්) කැරැල්ල

    පාකිස්ථානයේ චීන තානාපතිට ප්‍රහාරයක්?

    Play Episode Listen Later Apr 23, 2021 10:00


    පාකිස්ථානයේ චීන තානාපතිට ප්‍රහාරයක්?

    2021 තමිල්නාඩු සහ කේරළ මැතිවරණ

    Play Episode Listen Later Apr 5, 2021 20:46


    2021 තමිල්නාඩු සහ කේරළ මැතිවරණ

    උතුරු කොරියාවෙන් නැවතත් මිසයිල අත්හදාබැලීම්

    Play Episode Listen Later Mar 25, 2021 11:30


    උතුරු කොරියාවෙන් නැවතත් මිසයිල අත්හදාබැලීම්

    BJP ය අසාම් ප්‍රාන්තයේ බලය ගත් අයුරු

    Play Episode Listen Later Mar 24, 2021 18:01


    BJP ය අසාම් ප්‍රාන්තයේ බලය ගත් අයුරු

    රාහුල් ගාන්ධිට විකල්පය මමතා බැනර්ජි

    Play Episode Listen Later Mar 15, 2021 13:25


    රාහුල් ගාන්ධිට විකල්පය මමතා බැනර්ජි

    ඉන්දියාවේ 2021 ප්‍රාන්ත සභා මැතිවරණ

    Play Episode Listen Later Mar 11, 2021 11:23


    ඉන්දියාවේ 2021 ප්‍රාන්ත සභා මැතිවරණ

    ජනරජ දිනයේ දිල්ලියට කඩාවැදුණ ගොවිජන පෙරළිය

    Play Episode Listen Later Jan 27, 2021 23:12


    ජනරජ දිනයේ දිල්ලියට කඩාවැදුණ ගොවිජන පෙරළිය

    අලුත් ජනාධිපතිගේ දිවුරුම්දීම වර්ජනය කළ ඇමරිකන් ජනාධිපතිවරු

    Play Episode Listen Later Jan 21, 2021 17:11


    අලුත් ජනාධිපතිගේ දිවුරුම්දීම වර්ජනය කළ ඇමරිකන් ජනාධිපතිවරු

    ඇන්ගෙලා මර්කල්ගේ පක්ෂයට නව නායකයෙක්

    Play Episode Listen Later Jan 16, 2021 9:10


    ඇන්ගෙලා මර්කල්ගේ පක්ෂයට නව නායකයෙක්

    උතුරු කොරියාව බයිඩන්ට අලුත් මිසයිල පෙන්වයි

    Play Episode Listen Later Jan 15, 2021 7:56


    උතුරු කොරියාව බයිඩන්ට අලුත් මිසයිල පෙන්වයි

    ධුරයෙන් ඉවත් වූ පසු විභාගයට ගැනෙන ට්‍රම්ප්ගේ දෙවන දෝෂාභියෝගය

    Play Episode Listen Later Jan 14, 2021 11:54


    ධුරයෙන් ඉවත් වූ පසු විභාගයට ගැනෙන ට්‍රම්ප්ගේ දෙවන දෝෂාභියෝගය

    සෞරව් ගංගුලි දේශපාලනයට ආවොත් සිදුවන දේ

    Play Episode Listen Later Jan 8, 2021 12:38


    සෞරව් ගංගුලි දේශපාලනයට ආවොත් සිදුවන දේ

    සෙනට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට ලබාදුන් ජෝර්ජියාවේ ඡන්ද

    Play Episode Listen Later Jan 7, 2021 17:00


    සෙනට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට ලබාදුන් ජෝර්ජියාවේ ඡන්ද

    ට්‍රම්ප්ව ධුරයෙන් ඉවත් කළ හැකි ද?

    Play Episode Listen Later Jan 7, 2021 9:26


    ට්‍රම්ප්ව ධුරයෙන් ඉවත් කළ හැකි ද?

    ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීම

    Play Episode Listen Later Jan 7, 2021 14:52


    ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීම

    බටහිර බෙංගාලය: Battle of 2021

    Play Episode Listen Later Dec 20, 2020 15:34


    බටහිර බෙංගාලය: Battle of 2021

    ඇමරිකාවේ Electoral College

    Play Episode Listen Later Dec 14, 2020 21:36


    ඇමරිකාවේ Electoral College

    විද්‍යාඥයාගේ ඝාතනයට ඉරානය පිළිතුරු දෙයි ද?

    Play Episode Listen Later Dec 1, 2020 18:12


    විද්‍යාඥයාගේ මරණයට ඉරානය පිළිතුරු දෙයි ද?

    නූතන චානක්‍යගේ තමිල්නාඩු ගේම් එක

    Play Episode Listen Later Nov 26, 2020 12:17


    නූතන චානක්‍යගේ තමිල්නාඩු ගේම් එක

    තායිවානයට අලුත් සබ්මැරීන් අටක්

    Play Episode Listen Later Nov 25, 2020 9:53


    තායිවානයේ අලුත් සබ්මැරීන් සේනාංකය

    ඊශ්‍රායල් අගමැතිගේ රහසිගත සෞදි සංචාරය

    Play Episode Listen Later Nov 23, 2020 9:32


    ඊශ්‍රායල් අගමැතිගේ රහසිගත සෞදි සංචාරය

    ජනාධිපති කෙනෙකු නොමැතිව ගිය පීරු දේශය

    Play Episode Listen Later Nov 16, 2020 8:59


    ජනාධිපති කෙනෙකු නොමැතිව ගිය පීරු දේශය

    නගර්නෝ-කරබාක් යුද්ධය ඩ්‍රෝනවලින් ජයගත් අයුරු

    Play Episode Listen Later Nov 15, 2020 15:52


    අසර්බයිජානය නගර්නෝ-කරබාක් යුද්ධය ඩ්‍රෝනවලින් ජයගත් අයුරු

    රැඩිකල් ඉස්ලාමය පාලනය කිරීමට ඔස්ට්‍රියාවෙන් යෝජනා පහක්

    Play Episode Listen Later Nov 14, 2020 10:59


    රැඩිකල් ඉස්ලාමය පාලනය කිරීමට ඔස්ට්‍රියාවෙන් යෝජනා පහක්

    ඉතියෝපියාවේ දරුණු සිවිල් යුද්ධයක සලකුණු

    Play Episode Listen Later Nov 10, 2020 11:55


    අපි ඉන්නේ දහස් ගණනක්, ඇතැම් විට දස දහස් ගණනක් මිය යන්න පුළුවන් සිවිල් යුද්ධයක මුල් අවස්ථාවේයි

    ඇමරිකානු ජනාධිපතිවරණය - විවිධ ආයතන විවිධ ප්‍රතිඵල දෙන්නේ ඇයි?

    Play Episode Listen Later Nov 6, 2020 9:54


    ඇමරිකානු ජනාධිපතිවරණය - විවිධ ආයතන විවිධ ප්‍රතිඵල දෙන්නේ ඇයි?

    ඇමරිකානු ජනාධිපතිවරණය - උසාවි සටන් සහ වීදි සටන්

    Play Episode Listen Later Nov 5, 2020 4:39


    ඇමරිකානු ජනාධිපතිවරණය - උසාවි සටන් සහ වීදි සටන්

    ඇමරිකානු ජනාධිපතිවරණය - තැපැල් ඡන්ද කතාවස්තුව

    Play Episode Listen Later Nov 4, 2020 8:36


    ඇමරිකානු ජනාධිපතිවරණය - තැපැල් ඡන්ද කතාවස්තුව

    ඇමරිකානු ජනාධිපතිවරණය 2020 - ප්‍රතිඵල පිළිබඳ පළමු සටහන

    Play Episode Listen Later Nov 4, 2020 9:43


    ඇමරිකානු ජනාධිපතිවරණය 2020 - ප්‍රතිඵල පිළිබඳ පළමු සටහන

    ට්‍රම්ප් ද බයිඩන් ද?

    Play Episode Listen Later Nov 3, 2020 15:27


    ඇමරිකාවේ ජනාධිපතිවරණය ජයගන්නේ ට්‍රම්ප් ද? බයිඩන් ද?

    මැක්‍රොන් සහ මුස්ලිම් රටවල අර්බුදය

    Play Episode Listen Later Oct 31, 2020 15:16


    මැක්‍රොන් සහ මුස්ලිම් රටවල අර්බුදය

    Claim Chamara Sumanapala

    In order to claim this podcast we'll send an email to with a verification link. Simply click the link and you will be able to edit tags, request a refresh, and other features to take control of your podcast page!

    Claim Cancel