MINDHUNTERS

Follow MINDHUNTERS
Share on
Copy link to clipboard

අපේ පලමු Mindhunters Podcast එකේ Android කතාව,Nokia එකට මොකද වුනේ,Apple phone හඳුනා ගන්න විදිය,Mobile Phone Manufacturing කරන විදිය වගේ දේවල් ගොඩාක් අපි මේ episode එකේ කතා කලා.ඔබට Google Podcast එකෙ subscribe කරලා ඉදිරියට එන episode ඔයාලට අහන්න පුලුවන්.

bihanads samarasinghe

  • May 1, 2020 LATEST EPISODE
  • monthly NEW EPISODES
  • 48m AVG DURATION
  • 3 EPISODES


Search for episodes from MINDHUNTERS with a specific topic:

Latest episodes from MINDHUNTERS

Mindhunters S01 E04 | 5G ගැන | call ගන්නකොට මොකද වෙන්නේ | Phone එකේ calls ගන්නකොට Cut වෙනවද ?Answers

Play Episode Listen Later May 1, 2020 55:15


Mindhunters Podcast එකේ අද අපි කතා කලේ ඔයාලා Call එකක් ගන්නකොට වගේම Internet යනවිටත් සිදුවන ආකර්ශනීය ක්‍රියාවලිය ගැන.ඒ වගේම වර්තමානය වනවිට අපි සන්නිවේදන ක්ෂේත්‍රයේ 5 වැනි පරම්පරාවට එලඹ තිබෙනවා .ඒ කියන්නේ 5G තාක්ෂණය යි.මේ හැමදෙයක්ම ඔයාලට අවබෝධ වන විදියට කතා කරන්න අපි මේ Podcast එකේ උත්සහ කලා.මෙම වැඩසටහන සම්පත් දායකත්වය සැලසුවේ විදුලි සංදේශ ඉන්ජිනේරු සුමින්ද සම්පත් මහතා Podcast එක කරන අපි බිහාන් සමරසිංහ සමග ඉමල්ක රණසිංහ අපේ fb page Join වෙන්න අපේ fb group Subscribe කරන්න අපේ Youtube follow අපේ instagram

Mindhunters Sinhala Podcast S01E03 with BevyLabs

Play Episode Listen Later Apr 24, 2020 58:32


අපි අද කතා කලේ Bevylabs team එකේ බුද්ධික මල්ලිත් එක්ක.ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙනුත් ජයග්‍රහණ ලබා ඇති ඔවුන් ගේ ගමන් මග පිලිබඳ Mindhunters Podcast එකේ අපි අද කතා කලා.Software Development ඉගෙන ගන්න හිතාගෙන ඉන්න ඔයාලට ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා අපි හිතනවා. . Our Channel : https://bit.ly/2KyQa5O Like | Subscribe | Comment | Share: Bevylabs Web : https://bevylabs.org/ Bevy Labs School : https://bevyscl.com/ BevyLabs Android Apps :https://bit.ly/3aKqVcb BevyLabs Techable Machine AI : https://teachablemachine.withgoogle.com/

Mobile Hunters

Play Episode Listen Later Dec 25, 2019 32:43


This is first Episode of mindhunters podcast.

Claim MINDHUNTERS

In order to claim this podcast we'll send an email to with a verification link. Simply click the link and you will be able to edit tags, request a refresh, and other features to take control of your podcast page!

Claim Cancel