Anoma's Food for the Soul

Anoma's Food for the Soul

Follow Anoma's Food for the Soul
Share on
Copy link to clipboard

ජීවිතය, ආදරය, විවාහය, දරුවෝ මේ හැම දෙයක් ගැනම මගේ සිතුවිලි ඔබත් සමග බෙදාගන්නා තෝතැන්නයි මේ. ඔබේ වටිනා කාලය මොහොතක් වැය කර අසන්න මේ අපි ගැනමයි.අනෝමා විජේතුංග.

anomaskitchen


    • Aug 14, 2020 LATEST EPISODE
    • infrequent NEW EPISODES
    • 16m AVG DURATION
    • 12 EPISODES


    Search for episodes from Anoma's Food for the Soul with a specific topic:

    Latest episodes from Anoma's Food for the Soul

    Epispde 12 - විවාහයට නිසි වයසක් තිබේද? What's the best Age for marriage?

    Play Episode Listen Later Aug 14, 2020 17:17


    ඉස්සර  කාලේ අවුරුදු 15න්  16න් විවාහය සිදු උවත්, මේ වෙනකොට අවුරුදු 15කින් පමණ විවාහ වන වයස පස්සට ගිහින් තියෙනවා කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? 

    Episode 11 - A Page from my Diary - During Covid 19 - කොරෝනා කාලේ මගේ දිනපොතින් අවසාන කොටස. මධ්‍යම ප්‍රතිපදාව සහ අපේ ජීවිතය.

    Play Episode Listen Later Jul 1, 2020 11:37


    මධ්‍යම ප්‍රතිපදාව සහ කොරෝනා කාලයෙන් පසු අපේ ජීවිතය. 

    Episode 10 - තමන්ගේ ජිවිතයට සමීප කරගත යුත්තේ කව්රුන්ද?

    Play Episode Listen Later May 30, 2020 16:59


    අද ඔබ, මේ කරුණු සමග එකඟ නූනත්, යම් දවසක ඔබත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වූ දවසක මෙය කොයිතරම් ඇත්තක්දැයි වැටහෙනු ඇත.

    Episode 9: දෙමව්පියන් දරුවන්ට සමීපද ?

    Play Episode Listen Later May 22, 2020 22:08


    මොනවා උනත්, කව්රු නැති උනත් මට අම්මයි තාත්තයි ඉන්නවා නේ කියලා කියන හැඟීම ළමයින්ගෙ හිතේ ඇති කරන්න අපිට පුළුවන් උනාද ?

    Episode 8: Mother's Day (2020) - මව්වරුන්ගේ දිනය වෙනුවෙන් දුලා පුතාලාට

    Play Episode Listen Later May 10, 2020 15:36


    අම්මාට ආදරේ නම් මේ දේවල් ඇය වෙනුවෙන් කරමු. ඇයගේ නිදහස විවේකය ලබා දෙමු.

    Episode 7: A Page from my Diary - During Covid 19 - කොරෝන කාලේ මගේ දිනපොතින් 04

    Play Episode Listen Later May 8, 2020 14:29


    ඇඳිරි නිතියට පසුව අපේ ජීවිතය කෙසේ වෙයිද? ( 2020)

    Episode 6: A Page from My Diary 03 - During Covid 19 - කොරෝනා කාලේ මගේ දිනපොතින් 03:

    Play Episode Listen Later May 7, 2020 18:28


    කොරෝනා කාලේ - ලෝකයේ දික්කසාද අගය වැඩි වේ. අපේ රටේ තත්වය කුමක්ද? ඔබේ පවුලේ ස්ථාවරය කෙසේද?

    Episode 5: A Page from my Diary 02 : During Covid 19 - කොරෝනා කාලේ මගේ දිනපොතින් 02

    Play Episode Listen Later May 3, 2020 19:08


    කොරෝනා කාලේ මා ඉගෙනගත් පාඩම්

    Episode 4: ඉගෙනීමට පිටරට යෑමට අදහස් කරන දූ පුතුන්ට ආදරෙන් - To those who Plan to Study Abroad, with Love

    Play Episode Listen Later Apr 22, 2020 19:31


    ඉගෙනීමට පිටරට යෑමට අදහස් කරන දූ පුතුන්ට වගේම දෙමව්පියන්ටත් ආදරෙන්. 

    Episode 3: අම්මාගේ අවවාදය සහ මැණිකාගේ කතාව - Mother's Advice and the Story of Menika

    Play Episode Listen Later Apr 18, 2020 11:29


    මගේ අම්මා මට දුන් අවවාදය, අලුත විවාහ උන සහ විවාහ වී සිටින සියලුම දූවරුන්ට.

    Episode 2: A Page from my Diary 01 : During Covid 19 - කොරෝනා කාලේ මගේ දිනපොතින් 01

    Play Episode Listen Later Apr 9, 2020 13:19


    Episode 1: How I Started My Youtube Journey - මාගේ Youtube ගමනේ ආරම්භය

    Play Episode Listen Later Apr 9, 2020 19:20


    Claim Anoma's Food for the Soul

    In order to claim this podcast we'll send an email to with a verification link. Simply click the link and you will be able to edit tags, request a refresh, and other features to take control of your podcast page!

    Claim Cancel