Sri lanka - Sinhala Comedy | news | lifestyle | advice

දවසෙන් 3/1 Screen එකක් දිහා බලාගෙන ෆේස්බුක් එකට වත්කමක් වෙලා ඔයාගෙ ලයිෆ් එකට කෙල උනා නේද? යාලුවො හම්බවෙලා කතා කරන එක වඩා messenger හොදයි වගේද ? වෙන අයගෙ success එක දැකල තමන්ව ඒ තත්වෙන් මැනල කල්පනා කරල depress වෙනවද? වීඩියෝ එකක් බලන්න ගත්තම නවත්තන්න බැරිද? Notification නැති උනත් ෆෝන් එක අරගෙන බලන්න හිතෙනවද? ඉක්මනට control වෙන්න

නැවත්තත් හැම සතියකම එපිසෝඩ් සෙට් වෙන්න අපේ Group එකට - https://www.facebook.com/groups/escapepodcastlk

Like The Sri GAGs and subscribe to their YouTube Chanel Sri gags channel - https://www.youtube.com/watch?v=ctj5FiaHm7I

Gym ගිහින් ඇග හදාගන්න එක ගැන සහ Drop shipping පටන් ගන්න හැටි ගැන

ඔයාලගෙ දැවෙන ප්‍රශ්නලට විසදුම් සෙට් වෙන්න අපේ Group එකට - https://www.facebook.com/groups/escapepodcastlk

ලැප්ටොප් එකේ හිල් වහන්න සහ ලංකාවට ආදරේ කරන්න කියල දෙන එකක්

කොහොමද වහල්ලු නොවී ජීවත් වෙන්නෙ Like our Zyeppy studio - https://www.facebook.com/zyeppy Visit - https://zyeppy.com

Gun එකක් අරගෙන ආවාම කොහොමද pro කෙනෙක් මුහුන දෙන්නේ නිකන් ඉන්න එකේ Twitch වලට බහිමු

game design කරන හැටි සහ ඇමරිකාව අපිට වඩා පොහොසත් ඇයි

Welcome back guys https://www.facebook.com/EscapepodcastLK

Conspiracy theories සහ මිනීමරුවෙක්ගෙ කතාවක් වීඩියෝ එක බලන්න group එකට join වෙන්න

ඔයාලගෙ යාලුවොත් මේවගේ පිරමීඩ බිස්නස් වලට කතා කරාද?

අද අපි කතා කරන්නෙ Novel corona virus ගැන Production quality එක ඉස්සටහට හදනව රැදීසිටින්න එතකල් සමාවෙන්න

මොකක්ද මේ විශ්ව ආකර්ශන නීතිය කොහොමද ඒක යොදාගෙන සාර්තක වෙන්නෙ.

අද අපි කතා කරන්නෙ Internet security සහ අලුත් අවුරුද්ද කොහොමද ගත කරන්නෙ කියල. සුබ අලුත් අවුරුද්දක් වේවා..

Skype එකෙන් තමයි record කරන්නෙ. මයික් දෙකක් ගන්නකල් කොලිටි එක ටිකක් අඩුයි අද අපි කත කරන්නෙ කාටූන් and money laundering ගැන.

අද අපි කතා කරන්නෙ හසිත වගේ Gay අය කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියල Facebook

කුනු දාල දඩයක් කන්නෙ නැතුව හොද ළමයෙක් වගේ ඉන්න Facebook

අද අපි කතා කරන්නෙ කොහොමද නිවැරැදිව කන්දක් නගින්නේ කියල Join our Facebook group and page - facebook.com/EscapepodcastLK

හොදම යාලුව මග අරිනවද අපි මොනවා කරන්නද? ඒක අමතක කරලා හොල්මන් කතාවක් අහමු. Join our Facebook group and page - facebook.com/EscapepodcastLK

රාවණා කියල කෙනෙක් හිටියද නැද්ද කියන එක බුද්ධිමත් දෙපලකගේ සංවාදය Join our Facebook group and page - facebook.com/EscapepodcastLK

වහිනව වහිනව වහිනව දුකයි දුකයි දුකයි සීතලයි Facebook

අපි අද කතා කරන්නේ කොහොමද සතුටින් ප්‍රීතියෙන් ජිවිතේ විදින්නෙ කියල අපිව Follow කරන්න හසිතට සුබ පතන්න facebook

අපි අද කතා කරන්නෙ බැති ගීත සහ කොහොමද වාහයක් හප්ප ගන්නේ නැතුව Drive කරන්නේ කියල අපිව Follow කරන්න අදහස දක්වන්න facebook

මියයන්නෙ නැතුව ඇලෙ දොලේ මුහුදෙ නාන්නේ කොහොමද කියල තමයි අපි කතා කරන්නේ අපිව Follow කරන්න අදහස දක්වන්න facebook Twitter Get 20% off your first purchase - https://greatquick.com/escape

අපි අද කියල දෙන්නේ කොහොමද නිවරදිව Gangster කෙනෙක් එක්ක ගහගන්නේ කියල. අතින් බැරිනම් කටින් ගහමු

මේ පාර TikTok අයියල සහ ඉතිහාසය පාඩමක්. ගැලපෙන්නේ නෑ නේද? https://www.facebook.com/EscapepodcastLK https://twitter.com/escapepodcastlk Get 20% your first purchase - https://greatquick.com/escape

මේක අහල හැදෙන්න හැදිල කේන්දර බලල නාස්ති කරන සල්ලි අපිට දෙන්න. https://www.facebook.com/EscapepodcastLK https://twitter.com/escapepodcastlk Get 20% your first purchase - https://greatquick.com/escape

උදරාබාද හැදෙන අය පරිස්සමින් අහන්න බය හිතෙනවා

Still single? Don't worry, we got you enjoy! https://www.facebook.com/EscapepodcastLK https://twitter.com/escapepodcastlk escapepodcastlk@gmail.com

this is our 2nd podcast. listen to this before you step foot in a doctor's office Follow us from social media https://www.facebook.com/EscapepodcastLK https://twitter.com/escapepodcastlk escapepodcastlk@gmail.com

Welcome to our new podcast. 2 sri lankan crazy guys talk nonsense 40 mins enjoy. https://www.facebook.com/EscapepodcastLK https://twitter.com/escapepodcastlk escapepodcastlk@gmail.com healthylife