NoblePath.Net

Follow NoblePath.Net
Share on
Copy link to clipboard

Podcast by Ven Ambanpola Gnanawijaya Thero

Ven Ambanpola Gnanawijaya Thero


    • Feb 9, 2018 LATEST EPISODE
    • infrequent NEW EPISODES
    • 1h 27m AVG DURATION
    • 97 EPISODES


    Search for episodes from NoblePath.Net with a specific topic:

    Latest episodes from NoblePath.Net

    Dhammaraja Sutta | ධම්මරාජ සූත‍්‍රය

    Play Episode Listen Later Feb 9, 2018 89:06


    ධර්මරාජයා ගැන වදාළ දෙසුම එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසුවේ ය. “ස්වාමීනී, ධාර්මික වූ ධර්මරාජ වූ චක‍්‍රවර්තී රජු හට රාජයා වූයේ කවරෙක් ද?” “භික්ෂුව, ධර්මය යි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ~ අඞ්‌ගුත්‌තර නිකාය , පඤ්චක නිපාතය, රාජ වර්ගය , ධම්‌මරාජ සූත්‍රය. ~ Youtube - https://youtu.be/yANBLxp4hcc පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-01-11 වන දිවන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී ධම්මරාජ සූත්‍රය අැසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාවකි... Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/

    Dharmasanaya | ධර්මාසනය | 2018.02.02

    Play Episode Listen Later Feb 2, 2018 35:34


    2018 පෙබරවාරි 02 වැනිදා විකාශය වූ ධර්මාසනය වැඩසටහන ... #SirasaFM #Dharmasanaya පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    Sanaramara Sewana | සනරාමර සෙවණ | 2018.01.27

    Play Episode Listen Later Jan 28, 2018 45:38


    2018 ජනවාරි 27 වැනිදා විකාශය වූ සනරාමර සෙවණ වැඩසටහන ... #SirasaFM #SanaramaraSewana පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    Pansil Maluwa | පන්සිල් මලුව | 2016.05.08

    Play Episode Listen Later Jan 13, 2018 77:10


    2016/05/08 වැනිදා විකාශය වූ සිරස FM පන්සිල් මලුව වැඩසටහන ... #SirasaFM #PanSilMaluwa පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    Pansil Maluwa | පන්සිල් මලුව | 2015.10.25

    Play Episode Listen Later Jan 12, 2018 61:25


    2015/10/25 වැනිදා විකාශය වූ සිරස FM පන්සිල් මලුව වැඩසටහන ... #SirasaFM #PanSilMaluwa පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    Pansil Maluwa | පන්සිල් මලුව | 2017.07.30

    Play Episode Listen Later Jan 5, 2018 64:14


    2017/07/30 වැනිදා විකාශය වූ සිරස FM පන්සිල් මලුව වැඩසටහන ... #SirasaFM #PanSilMaluwa පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    Pansil Maluwa | පන්සිල් මලුව | 2017.10.29

    Play Episode Listen Later Jan 1, 2018 70:04


    2017/10/29 වැනිදා විකාශය වූ සිරස FM පන්සිල් මලුව වැඩසටහන ... #SirasaFM #PanSilMaluwa පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    Sanaramara Sewana | සනරාමර සෙවණ | 2017.07.15

    Play Episode Listen Later Jul 14, 2017 50:46


    2017 ජුලි 15 වැනිදා විකාශය වූ සනරාමර සෙවණ වැඩසටහන ... #SirasaFM #SanaramaraSewana පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    කරණීය මෙත්ත සූත්‍රය - Karaniya Metta Sutta

    Play Episode Listen Later Jul 14, 2017 97:51


    The Buddha's Words on Loving-Kindness. කරණීය මෙත්ත සූත්‍ර දේශනය ~ ඛුද්‌දක නිකාය, ඛුද්‌දකපාඨපාළි , මෙත්‌ත සූත්‍රය ~ ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, උරග වර්ගය, මෙත්ත සූත්‍රය ~ Youtube - https://www.youtube.com/watch?v=7gdMSYOPMB4 දිනය : 2012-07-22 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! Conducted by Ven. Ambanpola Gnanawijaya Thero Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    ජ්‍යොතිෂය ද නිවන් මග ද - Jyotisha da Nivan Maga da

    Play Episode Listen Later Jul 14, 2017 80:55


    නැකැත් තරු රටා සහ ධාර්මික අපගේ දිවිය පිළිබඳ වදාල දම් දෙසුමකි... පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! ~ Youtube - https://youtu.be/_cUgJliYw7U පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-04-14 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    සනිදාන සූත්‍රය - Sanidaana Sutta

    Play Episode Listen Later Jul 14, 2017 54:44


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013 - 05 - 12 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, ධාතු සංයුක්තය, සත්‌තධාතු වර්ගය, සනිදාන සූත්‍රය. Youtube - https://youtu.be/-ESen2qlXlE Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    නිවන් මග වඩින ශ්‍රාවකයෙක් - Nivan Maga Wadina Sravakayek

    Play Episode Listen Later Jul 14, 2017 83:13


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-05-12 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! - සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, දසබල වර්ගය, උපනිස සූත්‍රය. Youtube - https://youtu.be/E9PjXDRK020 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    නගරූපම සූත්‍රය - Nagarupama Sutta

    Play Episode Listen Later Jul 14, 2017 107:00


    "මහණෙනි, යම් කලෙක රජෙකුගේ ඈත පිහිටි නගරය සත් වැදෑරුම් නගරාරක්ෂක කරුණු වලින් මනා කොට සුරක්ෂිත කරන ලද්දේ ද, සිව් වැදෑරුම් ආහාරයන් කැමති සේ නිදුකින් බොහෝ සෙයින් ලබන්නේ ද, මහණෙනි, රජුගේ මේ ඈත පිහිටි නගරය බාහිර පසමිතුරු සතුරන් හට දිනිය නො හැක්කේ යැයි කියනු ලැබේ………." ~ අඞ්‌ගුත්‌තර නිකාය , සත්තක නිපාතය, මහා වර්ගය, නගරූපම සූත්‍රය ~ Youtube - https://www.youtube.com/watch?v=JyoUoYyH1ZQ අප සරණ ගිය භාග්යවත් බුදුරජාණන් වහන්සේ නරගය උපමා කොට වදාළ ඒ සත් වැදෑරුම් කරුණු ත් සිව් වැදෑරුම් කරුණු ත් මනා කොට විස්තර කර දෙමින් පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් නගරූපම සූත්රය ඇසුරින් දේශනා කොට වදාළ ධර්ම දේශනාවකි…. දිනය : 2013 - 06 - 09 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    ලෞකික සම්මා දිට්ඨිය - Laukika Samma Dittiya

    Play Episode Listen Later Jul 14, 2017 77:15


    පෘථග්ජන භාවයෙන් මිදී පින පව පිළිබඳ ව විශ්වාසය අැති කරගෙන මව පියා පිළිබඳ විශ්වාසය අැති කරගෙන ගුණවත් ශ්‍රාවකයෙක් බවට පත් වීමට නම් මුලින් ම ලෞකික සම්මා දිට්ඨිය අැතිකරගත යුතු ය. ඉන් පසු පිළිවෙලින් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කරා යා යුතු ය. කොහොම ද අපි ලෞකික සම්මා දිට්ඨිය අැති කරගන්නේ..? දිනය : 2013 - 06 - 09 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! Conducted by Ven. Ambanpola Gnanawijaya Thero Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    දස කතා - Dasa Katha

    Play Episode Listen Later Jul 14, 2017 108:16


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! ~ Youtube - https://youtu.be/3NiFl24HQ-w Conducted by Ven. Ambanpola Gnanawijaya Thero දිනය : 2013 - 07 - 14 Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    වීර්යය (සම්මා වායාමය ) - Veerya

    Play Episode Listen Later Jul 14, 2017 85:32


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! Conducted by Ven. Ambanpola Gnanawijaya Thero දිනය : 2013 - 07 - 14 ~ Youtube - https://youtu.be/ZlduZcRK39s Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    සුඛ සොමනස්ස සූත්‍රය - Sukha Somanassa Sutta

    Play Episode Listen Later Jul 14, 2017 85:42


    “මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව මෙලොව දී ම සැප සොම්නස් බහුලව වාසය කරයි. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂය කිරීමේ වීර්යය අරඹන ලද්දේ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව ධර්මයේ ඇලුනේ වෙයි. භාවනාවෙහි ඇලුනේ වෙයි. කෙලෙස් ප්‍රහාණය කිරීමෙහි අැලුනේ වෙයි. හුදෙකලා විවේකයෙහි ඇලුනේ වෙයි. අව්‍යාපාදයෙහි ඇලුනේ වෙයි. ප්‍රපංච රහිත නිවනෙහි ඇලුනේ වෙයි. මහණෙනි, මේ සය කරුණින් සමන්විත වූ භික්ෂුව මෙලොව දී ම සැප සොම්නස් බහුල ව වාසය කරයි. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස පටන් ගත් වීර්යය ද අරඹන ලද්දේ වෙයි.” ~ අඞ්‌ගුත්‌තර නිකාය , ඡක්ක නිපාතය , අරහත්‌ත වර්ගය , සුඛසොමනස්‌ස සූත්‍රය ~ Youtube - https://youtu.be/n6bXjYgDRBQ පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-08-11 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    උදය සූත්‍රය - Udaya Sutta (Sutta Nipata)

    Play Episode Listen Later Jul 14, 2017 116:52


    “නිරතුරුව ම දැහැන් වඩන – කෙලෙසුන් රහිතව සිටිනා සදහම් මග පිරිපුන් කළ – මතුවෙන්නට කෙලෙස් නොමැති ලොවේ තිබෙන හැම දෙයක්ම – ගැන පරතෙර වෙතට වැඩිය භගවත් මුනිදානන් වෙත – ආවෙමි මම පැන අසන්ට අවිදු අදුර සිඳ බිද හැර – ලබන විමුක්තිය පිළිබඳ පහදාදෙනු මැනවි මට ද.” “පින්වත් උදයෙනි ඔබ තුල – කාම ගුණය ගැන පවතින දොම්නස හා අශාව ද – යන දෙක බැහැරව දුරු කොට මඩිමින් හැම අලස බවද – වලක්වමින් සැක කුකුස්ද” ~ ඛුද්‌දක නිකාය , සුත්ත නිපාතය , පාරායන වර්ගය , උදය සූත්‍රය ~ Youtube - https://youtu.be/-z6dGyYxs-c දිනය : 2013 - 09 - 08 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    උදය ජාතකය - Udaya Jathakaya

    Play Episode Listen Later Jul 14, 2017 91:12


    උදය ජාතකය ඇසුරින් කළ ධර්ම දේශනාව ~ ඛුද්‌දක නිකාය , ජාතක පාළි , එකාදසක නිපාතය , උදය ජාතක ~ Youtube - https://youtu.be/dT-6BuQco6s පින්වත් අඹන්පොළ ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-10-13 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    පරිවීමංසන සූත්‍රය - Parivimansana Sutta

    Play Episode Listen Later Jul 14, 2017 124:22


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! ~ සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, දුක්‌ඛ වර්ගය , පරිවීමංසන සූත්‍රය. ~ Youtube - https://youtu.be/wJwAXh3niwg පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-12-08 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    වැරදි කාමසෙවනයෙන් වැළකීම - Weradi Kama Sevanayen Welakima

    Play Episode Listen Later Jul 14, 2017 127:36


    "(යා තා මාතු රක්ඛිතා) මව් විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (පිතු රක්ඛිතා) පියා විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (මාතුපිතු රක්ඛිතා) මව්පියන් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භාතු රක්ඛිතා) සහෝදරයා විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භගිනි රක්ඛිතා) සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සිටීද, (ඤාති රක්ඛිතා) නෑදෑයින් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (ගොත්ත රක්ඛිතා) කුල පරම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් සිටීද, (ධම්ම රක්ඛිතා) සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත්‍රියක් සිටීද, (සස්සාමිකා සපරිදණ්ඩා) විවාහක ස්ත්‍රියක් සිටීද, (අන්තමසෝ මාලාගුල පරික්ඛිතාති) විවාහ වෙන්න කියලා වෙන්කරපු ස්ත්‍රියක් සිටීද, (තථා රූපාසු) එබඳු වූ ස්ත්‍රීන් සමඟ (චාරිත්තං ආපජ්ජිතා හෝති) නොමනා හැසිරීමේ හැසිරුණාද, එබඳු ස්ත්‍රීන් සමඟ කාම සේවනය කළාද, ඒ තමයි “කාමේසු මිච්ඡාචාරා.” ~ මජ්‌ඣිම නිකාය , මූල පන්නාසකය , චූල යමක වර්ගය , සාලෙය්‍යක සූත්‍රය ~ මජ්‌ඣිම නිකාය , මූල පන්නාසකය , මූලපරියාය වර්ගය , සම්මාදිට්ඨි සූත්‍රය ~ අඞ්‌ගුත්‌තර නිකාය , දසක නිපාතය , යමක වර්ගය , අවිද්‍යා සූත්‍රය ~ Youtube - https://youtu.be/bWdhsYC7TvI පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-12-08 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    වයසට යන තුරු කළ යුතු දෙය - Wayasata Yana Thuru Kala Yuthu Deya

    Play Episode Listen Later Jul 14, 2017 72:32


    වියපත් වීමට පෙර කුමක් කළ යුතුද.? ~ සංයුත්‌ත නිකාය , සගාථා වර්ගය , දෙවතා සංයුත්‌තය , ජරා වර්ගය , ජරා සූත්‍රය ~ Youtube - https://youtu.be/YAHxaLrN9lA පින්වත් අඹන්පොළ ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-03-09 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    සත්තවතපද සූත්‍රය - Sattavatapada Sutta

    Play Episode Listen Later Jul 14, 2017 93:13


    “මව්පියන්ට සළකනවා නම්, කුලදෙටුවන් පුදනවා නම්, මිහිරි වූ වචන, ප්‍රිය වූ වචන කියනවා නම්, කේළාම් කියන්නෙ නැත්නම්, මසුරුමල දුරු කරනවා නම්, සත්‍ය වචන කියනවා නම්, අන්න ඒ මනුෂ්‍යයාට හැබෑම සත්පුරුෂයා කියලයි තව්තිසාවෙ දෙවියො කියන්නෙ.” “If one treats his/her parents well, venerates recluses, speaks pleasant and soft words, doesn’t tell tales about others, frees oneself from greed, and speaks truth, then that person is known as the true good person (Sathpurusha) by the gods of the Thāwathinsa divine world.” ~ සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, සක්‌ක සංයුත්‌තය, සත්තවත වර්ගය, සත්තවතපද සූත්‍රය. ~ Youtube - https://youtu.be/z61mlDgQL94 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-03-09 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    ඉවසීම (කකචූපම සූත්‍රය) - Iwaseema

    Play Episode Listen Later Jul 14, 2017 75:32


    ~ මජ්‌ඣිම නිකාය , මූල පන්නාසකය , ඕපම්ම වර්ගය , කකචූපම සූත්‍රය . ~ Youtube - https://youtu.be/f-QBgDiNEoI පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-06-08 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    ඉට්ඨධම්ම සූත්‍රය - Iṭṭhadhamma Sutta

    Play Episode Listen Later Jul 14, 2017 72:51


    සිතට ප‍්‍රිය වූ දෙය ගැන වදාළ දෙසුම. "......මහණෙනි, සිතට ප‍්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණු දසයක් ඇත්තේ ය. ඒ කවර දසයක් ද යත්; භෝග සම්පත් ඇති බව, මනා පැහැ ඇති බව, නීරෝග ඇති බව, සීලය, බඹසර වාසය, කළණ මිතුරන් ඇති බව, බහුශ‍්‍රැත බව, ප‍්‍රඥාව, ධර්මය, ස්වර්ගය.........." ~ අඞ්‌ගුත්‌තර නිකාය , දසක නිපාතය, ආකඞ්‌ඛ වර්ගය, ඉට්‌ඨධම්‌ම සූත්‍රය. ~ Youtube - https://www.youtube.com/watch?v=EcKYMqggPE8 දිනය : 2013 - 02 - 10 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    සල්ල සූත්‍රය - Salla Sutta

    Play Episode Listen Later Jul 14, 2017 98:52


    සල්‌ල සූත්‍රය (හුල ගැන වදාළ දෙසුම) ~ සංයුත්‌ත නිකාය, සළායතන වර්ගය, වෙදනා සංයුක්තය, සගාථා වර්ගය, සල්ල සූත්‍ර‍ය. ~ Youtube - www.youtube.com/watch?v=d_YwdBRW3wQ දිනය : 2012-07-22 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    ගුණවත් ශ්‍රාවක දිවියක් - Gunawath Sravaka Diviyak

    Play Episode Listen Later Jul 14, 2017 93:26


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන ලද ධර්ම දේශනාවකි. උතුම් බුදු රජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අැසුරෙන් දේශනා කරන ලද මෙම දහම් අනුශාසනා ධර්ම ගෞරවයෙන් යුතු ව ශ්‍රවණය කරත්වා. දිනය: 2012-12-09 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    අනාථපිණ්ඩිකොවාද සූත්‍රය 1 - Anatha Pindikowada Sutta-1

    Play Episode Listen Later Jul 4, 2017 91:46


    03:43 - සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, යක්‌ඛ සංයුත්‌තය, ඉන්‌දක වර්ගය, සුදත්‌ත සූත්‍රය 20:52 - මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, සළායතන වර්ගය, අනාථපිණ්ඩිකොවාද සූත්‍රය ~ සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සොතාපත්ති සංයුක්තය, සරකානි වර්ගය, අනාථපිණ්‌ඩික සූත්‍රය. ~ සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, යක්‌ඛ සංයුත්‌තය, ඉන්‌දක වර්ගය, සුදත්‌ත සූත්‍රය. ~ Youtube - https://youtu.be/m7EjE9EtVJc පින්වත් අඹන්පොල ඤණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013 - 11 - 17 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    අනාථපිණ්ඩිකොවාද සූත්‍රය 2 - Anatha Pindikowada Sutta-2

    Play Episode Listen Later Jul 4, 2017 109:44


    ~ මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, සළායතන වර්ගය, අනාථපිණ්ඩිකොවාද සූත්‍රය. Youtube - https://youtu.be/qiQir1S83ug පින්වත් අඹන්පොල ඤණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-11-17 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    අජරසා සූත්‍රය - Ajarasaa Sutta

    Play Episode Listen Later Jul 4, 2017 91:15


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2016-03-22 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. අජරසා සූත්‍රය Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala.

    ඡප්පාණක සූත්‍රය - Chappanaka Sutta

    Play Episode Listen Later Jul 4, 2017 60:56


    ~ සංයුත්‌ත නිකාය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, ආසීවිස වර්ගය, ඡප්‌පාණක සූත්‍රය. ~ Youtube - පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-09-27 වන දින ඔබට අයිති නැති දේ පිළිබද ව මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/

    දෙවදූත සූත්‍රය - Devaduta Sutta

    Play Episode Listen Later Jul 4, 2017 115:54


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-06-02 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, සුඤ්‌ඤත වර්ගය, දෙවදූත සූත්‍රය. - අඞ්‌ගුත්‌තර නිකාය, තික නිපාතය, දෙවදූත වර්ගය, දෙවදූත සූත්‍රය. Youtube - https://youtu.be/sutGCDsvPC0 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    න තුම්‌හාක සූත්‍රය (සළායතන සංයුත්තය) - Natumhaka Sutta (SN4)

    Play Episode Listen Later Jul 4, 2017 86:36


    “පින්වත් මහණෙනි, යමක් ඔබේ නොවේ නම්, එ් දෙය අත්හරින්න. එවිට එය ඔබට ප‍්‍රහාණය වෙලා යාවි, හිත සුව පිණිස පවතීවි.” ~ සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, නතුම්‌හාක වර්ගය , නතුම්‌හාක සූත්‍රය. ~ Youtube - https://youtu.be/RnMk-LZCG1I පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-07-01 වන දින ඔබට අයිති නැති දේ පිළිබද ව මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    කාය සූත්‍රය - Kaya Sutta (AN6)

    Play Episode Listen Later Jul 4, 2017 108:28


    "මහණෙනි, කයෙන් ප‍්‍රහාණය කළ යුතු ධර්මයන් ඇත. ඒවා වචනයෙන් ප‍්‍රහාණය කළ නොහැකි ය. මහණෙනි, වචනයෙන් ප‍්‍රහාණය කළ යුතු ධර්මයන් ඇත. ඒවා කයෙන් ප‍්‍රහාණය කළ නොහැකි ය. මහණෙනි, කයෙනුත් වචනයෙනුත් ප‍්‍රහාණය කළ නොහැකි වූ ධර්මයන් ඇත. ඒවා ප‍්‍රඥාවෙන් දැක දැක ප‍්‍රහාණය කළ යුත්තේ ය." ~ කාය සූත්‍රය පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-06-02 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - අඞ්‌ගුත්‌තර නිකාය, දසක නිපාතය, මහා වර්ගය , කාය සූත්‍රය. Youtube - https://youtu.be/fioN1jvirz0 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    අනන්ත බුදු ගුණ වර්ණනාවක බලය (සුගන්ධ තෙරුන්ගෙ කතාව) - Ananta Buduguna Warnanawe Balaya

    Play Episode Listen Later Jul 4, 2017 69:20


    සබ්බලෝකං අභිඤ්ඤාය - සබ්බලෝකේ යථා තථං සබ්බලෝකවිසංයුත්තෝ - සබ්බලෝකේ අනූපයෝ සබ්බේ සබ්බාභිභූ ධීරෝ - සබ්බගන්ථප්පමෝචනෝ ඵුට්ඨස්ස පරමා සන්ති - නිබ්බානං අකුතෝභයං ඒස ඛීණාසවෝ බුද්ධෝ - අනීඝෝ ඡින්නසංසයෝ සබ්බකම්මක්ඛයං පත්තෝ - විමුත්තෝ උපධිසංඛයෝ ඒස සෝ භගවා බුද්ධෝ - ඒස සීහෝ අනුත්තරෝ සදේවකස්ස ලෝකස්ස - බ්‍රහ්මචක්කං පවත්තයී ඉති දේවා මනුස්සා ච - යේ බුද්ධං සරණං ගතා සංගම්ම තං නමස්සන්ති - මහන්තං වීතසාරදං දන්තෝ දමයතං සෙට්ඨෝ - සන්තෝ සමයතං ඉසි මුත්තෝ මෝචයතං අග්ගෝ - තිණ්ණෝ තාරයතං වරෝ ඉති හේතං නමස්සන්ති මහන්තං වීතසාරදං සදේවකස්මිං ලෝකස්මිං නත්ථි තේ පටිපුග්ගලෝ'ති ~ ඛුද්දක නිකාය, අපදාන පාලි, භික්ඛු අපදාන, සුගන්ධ ථෙර අපදානය. ~ Youtube - https://youtu.be/0evLdnhqi-4 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-05-03 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    මරණයට සූදානම් ද? - Maranayata Sudanam da?

    Play Episode Listen Later Jul 4, 2017 75:17


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-03-23 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. විවිධ සූත්‍ර දේශනා අැසුරෙන්. Youtube - https://youtu.be/FWL82yoQvTI Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    ගණක මොග්ගල්ලාන සූත්‍රය - Ganaka Moggallana Sutta

    Play Episode Listen Later Jul 4, 2017 102:25


    ගණක මොග්ගල්ලාන බ‍්‍රාහ්මණයාට වදාළ දෙසුම - මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, දෙවදහ වර්ගය, ගණකමොග්ගල්ලාන සූත්‍රය. Youtube (Video) - https://youtu.be/GKmBvxOF5b4 Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    හිමාල වනයේ අනවතප්ත විල සහ පසේ බුදු රජාණන් වහන්සේලා - Khaggavisana Sutta

    Play Episode Listen Later Jul 4, 2017 92:50


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-02-03 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, උරග වර්ගය, ඛග්ගවිසාණ සූත්‍රය. - සුත්ත නිපාත අට්ඨකතාව, ඛග්ගවිසාණ සූත්‍රය. Youtube - https://youtu.be/hIfKZydsHKw Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    දුතිය කොධගරු සූත්‍රය - Dutiya Kodhagaru Sutta

    Play Episode Listen Later Jul 4, 2017 98:26


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-01-04 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - අඞ්‌ගුත්‌තර නිකාය , චතුක්ක නිපාතය , රොහිතස්‌ස වර්ගය , දුතිය කොධගරු සූත්‍රය. Youtube - https://youtu.be/fiYnwiDXjEs Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    දුක්ඛ සූත්‍රය (ඛන්ධ සංයුත්තය) - Dukkha Sutta - SN3

    Play Episode Listen Later Jul 4, 2017 96:48


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-12-06 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, අරහන්‌ත වර්ගය, දුක්‌ඛ සූත්‍රය. Youtube - https://youtu.be/XGKzbgtoOe4 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    සමිද්ධි දුක්ඛ පඤ්හ සූත්‍රය - Samiddhi Dukkha Panna Sutta

    Play Episode Listen Later Jul 4, 2017 89:53


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-06-12 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - සංයුත්‌ත නිකාය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, මිගජාල වර්ගය, සමිද්‌ධි දුක්‌ඛපඤ්‌හ සූත්‍රය. Youtube - https://youtu.be/IA1N39qe9EU Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    දුතිය ඔවාද සූත්‍රය (කස්සප සංයුත්තය) - Duthiya Owada Sutta (Kassapa Samyutta)

    Play Episode Listen Later Jul 4, 2017 83:32


    ස්වාමීනි ඒක මේ වගේ දෙයක්… කළුවර පසට යන සඳක් තියනවා. ඉතින් යම් රැයක් හෝ යම් දහවලක් එලඹෙනවානම් ඒ හඳ පැහැයෙනුත් පිරිහිලා යනවා. රවුමෙනුත් පිරිහිලා යනවා. දීප්තියෙනුත් පිරිහිලා යනවා. ප්රමාණයෙනුත් පිරිහිලා යනවා. අන්න ඒ වගේ තමයි යමෙකුට කුසල් දහම් ගෙන ශ්රද්ධාවක් නැත්නම් කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් නැත්නම් කුසල් දහම් නොතිබීම ගැන බයක් නැත්නම් කුසල් දහම් ඇතිකරගැනීම ගැන වීර්යයක් නැත්නම් කුසල් දහම් උපදවා ගැනීමට ප්රඤාවක් නැත්නම් ඔහුට යම් රාත්රියක් එලඹෙහිද යම් දහවලක් එලඹෙයිද කුසල් ධර්මයන්ගේ පිරිහීමක් මිස අභිවෘධියක්නම් කැමති වෙන්න බැහැ… ~ සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, කස්සප සංයුක්තය, කස්සප වර්ගය, දෙවන ඔවාද සූත්‍රය ~ Youtube - https://youtu.be/4Okhe_YDDlE පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-07-12 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    කිලෙස සුත්‍රය - Kilesa Sutta

    Play Episode Listen Later Jul 4, 2017 106:26


    ~ සංයුත්‌ත නිකාය, මහා වර්ගය, බොජ්ඣඞ්ග සංයුක්තය, නීවරණ වර්ගය,කිලේස සූත්‍රය ~ Youtube - https://youtu.be/G6X8rB_5xUs පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-02-14 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    ධම්මපද දෙසුම - Dhammapada Desuma

    Play Episode Listen Later Jul 4, 2017 86:26


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-02-14 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - සූත්‍ර පිටකය, ඛුද්‌දක නිකාය, ධම්‌මපදපාළි. Youtube - https://youtu.be/PGKH-DgOIf0 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    විඤ්ඤාණය - Vinnanaya

    Play Episode Listen Later Jul 4, 2017 96:22


    මායාකරුවෙකු වැනි විඤ්ඤාණය පිළිබද වදාල දෙසුම. පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-01-15 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Youtube - https://youtu.be/NhCNHmtutMQ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    අරහත්ත සූත්‍රය - Arahatta Sutta

    Play Episode Listen Later Jul 4, 2017 78:44


    ~ අඞ්‌ගුත්‌තර නිකාය, ඡක්ක නිපාතය, අරහත්‌ත වර්ගය, අරහත්‌ත සූත්‍රය. ~ Youtube - https://youtu.be/c3PKbiN8j7E පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-01-15 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    උපය සූත්‍රය - Upaya Sutta

    Play Episode Listen Later Jul 4, 2017 114:23


    ~ සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, උපය වර්ගය, උපය සූත්‍රය ~ Youtube - https://youtu.be/8SEu4_IsDyw පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-12-16 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    පාරිලෙය්‍යක සූත්‍රය | Parileyyaka Sutta

    Play Episode Listen Later Jul 4, 2017 86:01


    පාරිලෙය්‍යක වනයේදී වදාළ දෙසුම. දුක සකස් වන ආකාරය හා දුක නිරුද්ද කිරීම... ~ සංයුත්‌ත නිකාය , ඛන්ධ වර්ගය , ඛන්ධ සංයුක්තය , ඛජ්‌ජනීය වර්ගය , පාරිලෙය්‍යක සූත්‍රය ~ Youtube - https://youtu.be/iVkz6X4VAxI පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-10-18 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    තිස්ස මෙත්තෙය්ය සූත්‍රය - Tissa Metteiya Sutta

    Play Episode Listen Later Jul 4, 2017 90:45


    තිස්ස මෙත්තෙය්‍ය මාණවකයාගේ ප්‍රශ්න... ~ ඛුද්‌දක නිකාය , සුත්ත නිපාතය , පාරායන වර්ගය , තිස්‌සමෙත්‌තෙය්‍ය මාණව පෘච්‌ඡා. ~ ඛුද්‌දක නිකාය , අපදාන පාලි - භික්ඛූ අපදාන , මෙත්‌තෙය්‍ය වර්ගය , තිස්සමෙත්තෙය්‍ය ස්ථවිරාවදානය ~ Youtube - https://youtu.be/f_K6wjJha4Q පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-08-20 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    දම්සක් දෙසුමෙන් හෙළිකළ නිවන් මග - Damsak Desumen Heli Kala Niwan Maga

    Play Episode Listen Later Jul 4, 2017 92:58


    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-08-20 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සච්ච සංයුක්තය, ධම්‌මචක්‌කප්‌පවත්‌තන වර්ගය, ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය. - මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, විභඞ්‌ග වර්ගය, සච්චවිභඞ්ග සූත්‍රය. - සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, උපය වර්ගය, පංච වග්ගිය සුත්‍රය (අනාත්ම ලක්ඛන සූත්‍රය). Youtube - https://youtu.be/B7fXwYAjqww Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

    සතර කමටහන් - Sathara Kamatahan

    Play Episode Listen Later Jul 4, 2017 105:47


    ''බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති - ඉති ඉමා චතුරාරක්ඛා භික්ඛු භාවෙය්ය සීලවා'' යන සිල්වත් භික්ෂුව විසින්, බුද්ධානුස්සති මෙෙත්‍රිය අසුභය මරණසතිය යන සතර කමටහන් දියුණු කරන ආකාරය අැසුරෙන් වදාළ දෙසුමකි. ~ Youtube - https://youtu.be/fyeWjv7L9Lk පින්වත් අඹන්පොළ ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-07-22 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

    Claim NoblePath.Net

    In order to claim this podcast we'll send an email to with a verification link. Simply click the link and you will be able to edit tags, request a refresh, and other features to take control of your podcast page!

    Claim Cancel