Tri-Angle Podcast

Follow Tri-Angle Podcast
Share on
Copy link to clipboard

Connected from three different countries, representing a friendship long born in one motherland; The “Tri-Angle” is a group of three friends, connected with the shared passion and aspiration of sharing their life stories, to inspire others for good. In this podcast, the life experiences in Australia, Canada and New Zealand are shared from a Sri Lankan point of view, at the comfort of their own mother tongue to easily connect with the friends back home.

Tri-Angle Podcast


    • Jun 20, 2023 LATEST EPISODE
    • infrequent NEW EPISODES
    • 1h 9m AVG DURATION
    • 99 EPISODES


    Search for episodes from Tri-Angle Podcast with a specific topic:

    Latest episodes from Tri-Angle Podcast

    පාර කඩල හරි ගොඩ ගන්න ගිය ඇපල් ෆෝන් එක - EPISODE 99

    Play Episode Listen Later Jun 20, 2023 69:19


    Episode 99

    VR තාක්ෂණයත් සමග podcast ලගදීම - EPISODE 98

    Play Episode Listen Later Jun 20, 2023 45:28


    Episode 98

    vr podcast
    වෙසක් සැමරුම් ලංකාවේ වගේම පිටරටත් | EPISODE 97

    Play Episode Listen Later Jun 11, 2023 65:48


    EPISODE 97

    Australiaවේ වන මැද luxury camping | EPISODE 96

    Play Episode Listen Later Jun 11, 2023 61:44


    කෘතිම බුද්ධිය නිසා අපේ රැකියා අහිමි වීම | EPISODE 95

    Play Episode Listen Later Jun 3, 2023 54:05


    EPISODE 95

    අපේ රට හීනය ඇත්තටම සැබෑ වෙලාද? | EPISODE 94

    Play Episode Listen Later May 31, 2023 61:56


    EPISODE 94

    මොකක්ද මේ rental key money කියන්නෙ? | EPISODE 93

    Play Episode Listen Later May 30, 2023 61:53


    Episode 93

    ලංකාවෙදි හොඳට හිටියාට රට ආවම මෙහෙමයි මිනිස්සු වෙනස් වෙන්නේ ! | EPISODE 92

    Play Episode Listen Later May 5, 2023 82:27


    EP92

    රට රටවල් වල පොදු ගමනා ගමන සේවා | EPISODE 91

    Play Episode Listen Later Apr 23, 2023 69:32


    EP91

    අපි Australia වේ Apartment එකක් ගත්ත හැටි | Episode 90

    Play Episode Listen Later Apr 23, 2023 81:20


    මොකක්ද මේ පිට රට තියන ගෙදරම කෑම ගේන Subscription සේවාව | Episode 89

    Play Episode Listen Later Apr 11, 2023 42:48


    Episode 89

    එදා ශකිල අද කැනඩාවට අවොත් ,මොකක් වෙයිද? කැනඩාව දාලා එයිද? | Episode 88

    Play Episode Listen Later Apr 2, 2023 67:15


    Episode 88

    රට ඇවිල්ලා Part-Time Jobs හොයාගන්න කන්න වෙන කට්ට | EP87

    Play Episode Listen Later Mar 29, 2023 75:22


    ලක්ෂ 8ක විතර බඩු කුඩේ කුඩු | EP86

    Play Episode Listen Later Mar 21, 2023 58:58


    Episode 86

    Level Up වෙන්න කාලේ ආයෙත් ඇවිත්

    Play Episode Listen Later Mar 20, 2023 61:03


    Welcome to season 2 ! ! !

    නවාංගගේ පවුලට අලුත් සාමාජිකයේක් සහ ජීවිත වල වෙනස් වීම් | Tri-Angle Podcast EP 084

    Play Episode Listen Later Mar 20, 2023 36:15


    From this episode our season one is coming to an end. lets level up and meet in the super fresh, brand new SEASON 2 >>>> Cheers !

    අපි ජීවත් වෙන රවල් තුනේම පළාත් සහ ප්‍රාන්ත ගැන ලස්සන විස්තරයක් | Tri-Angle Podcast EP 083

    Play Episode Listen Later Nov 20, 2022 72:29


    අපි ජීවත් වෙන රවල් තුනේම පළාත් සහ ප්‍රාන්ත ගැන ලස්සන විස්තරයක් - Episode 83

    සමාවෙන්න ! ලෙඩ දුක් කරදර ගොඩයි ඒත් අපි අවා | Tri-Angle Podcast EP 082

    Play Episode Listen Later Nov 20, 2022 44:50


    සමාවෙන්න ! ලෙඩ දුක් කරදර ගොඩයි ඒත් අපි අවා | EPISODE 82

    සුදු කාන්තාවන්ගේ සිත් වසඟ කරන ගිනි නිවන බටයන් | Tri-Angle Podcast EP 081

    Play Episode Listen Later Nov 1, 2022 36:58


    ඔව් අද ඔයාල එකතු වෙන්නෙ හොද relaxing episode එකක් සමග. ටිකක් පොඩි episode එකක් උනත් ගොඩක් රසවත් කතා ගොඩක් අපේ table එකට අරන් එන්න හැකි උන episode එකක්. ඉතින් අපි දන්නව සතියක් පුරාවට ඇගිලි ගනිමින් ඔයාල මග බලන් ඉන්නව කියල. එහෙනම් අද Tri-Angle Episode 81 මෙලෙස ඔබට බාර කරනව අහන්න බලන්න රසවිඳින්න. ඔබට ජය! ඉක්මනින් හමුවෙමු!

    විනාසයි ! ඔයත් දවසට පැය කීයක් උඩටයි පහළටයි scroll කරනවද ? | Tri-Angle Podcast EP 080

    Play Episode Listen Later Nov 1, 2022 52:37


    අද episode එකෙන් ඔයාල හැමෝටම වැදගත් news ගොඩක් දැනගන්න ඉඩ කඩ ලැබෙනව. විශේෂයෙන් රට එන්න ඉන්න ඔබ සැමට. අහල බලලා ඔබේ අදහස් අපිට කියන්න. ඔබට ජය

    පැය 32ක් Australia ව හරහා නවීන් ගිය අමතක නොවන චාරිකාව | Tri-Angle Podcast EP 079

    Play Episode Listen Later Oct 23, 2022 82:08


    අද කතාව විශේෂ trip එකක් ගැන. Australia වෙ Adelaide වලින් පටන් ගෙන Cairns දක්වා ලස්සන road trip එකක් යන්න ඔබත් කැමතියි ද? එහෙනම් අද episode එක ඔයාට ගොඩක් විශේෂිත වේවි. අපේ නවීන් ගියපු මේ ලස්සන ගමන අපිටත් යන්න පුලුවන්, ඒ සුන්දර මතකයන්, සුන්දර අවස්ථා, ලස්සන train rides, මනස්කාන්ත මුහුද සහ cruise rides ආදී එකී මෙකී නොකී කතා අද අපි අහමු බලමු Tri-Angle Podcast Episode 79 වෙතින්.

    Long-Distance Relationship එකක් කරන් යන්න කොචචර අමාරුද ? With @TheNiRA ALLDAY | Tri-Angle Podcast EP 078

    Play Episode Listen Later Oct 10, 2022 70:17


    ඉතින් සතියක විරාමයකට පසු, කොහොමද ඔයාලට? අද episode එක ඔයාලට අරන් එන්නෙ විශේෂත්වයක් සමග. ඔයාල හැමෝම දන්න කියන "THE NIRA ALLDAY", aka නිර්මාල් කැටගොඩ සහෝදරයා තමයි අද අපේ episode එකේ විශේෂ අමුත්තා වන්නේ. ඉතින් episode එකේ විස්තර කිව්වොත් රහ අඩු වෙන නිසාම ඔයාල හැමෝටම අහන්න බලන්න ඇරයුම් කරනව අවසානය තෙක්ම. Canada විස්තර, sports, campus කතා, jobs ආදී එකී මෙකී නොකී විස්තර ගොඩක් අද episode එකෙන්. ඔබ අප වෙනුවෙන් කාලය මහන්සිය කැප කර අපත් සමග එකතු වූ නිර්මාල්, හදවතින්ම ස්තුතියි! රසවිඳින්න මේ Tri-Angle Podcast Episode 78. ඔබට ජය ✌

    අක්කලා නංගිලා රට එන්න කලින් තමන්ගෙන්ම මෙහෙම අහන්න | Tri-Angle Podcast EP 077

    Play Episode Listen Later Oct 4, 2022 58:52


    පොඩ්කාස්ට් එක හොදට අහලා ඔයාලා අපි තුන්දෙනා ගැන හිතන දේවලුත් දාන්න ඔන්න අනිවාර්‍යයෙන්ම.❤

    අපි අමාරුවේ වැටුන තප්පර පහ සහ පිට රටවල් වලදී බලන්න සිදුවන අමුතුම වැඩ සටහන් | Tri-Angle Podcast EP 076

    Play Episode Listen Later Oct 4, 2022 54:49


    Leisure podcast එකක්, chill episode එකක් අරගෙන තමයි අද ඔයාල මුණගැසෙන්න එන්නෙ. Fun chat එකක් එක්ක ගත වෙන මේ හෝරාවක කාලය ඔබට හරවත් රසවත් යමක් ගෙන එන්නට හැකි වූවා යැයි අප සිතනව. දැන් අපේ theme එක ඔබට හුරුපුරුදුයි. විශේෂ guest episode එකකට පස්සෙ එන්නෙ මොකක්ද ? කෝ කියන්න බලන්න ! ඔව් ඔව් fun chat එකක් තමයි ! රසවිඳින්න, ඔබට ජය !

    රැජිනගේ සමුගැනීමත් සමග මේ රටවල් වල සිදුවන වෙනස් කම් ft. විශ්ව ලක්ෂපතිආරච්චි @Vishvaya - විශ්වය | Tri-Angle Podcast EP 075

    Play Episode Listen Later Oct 4, 2022 71:49


    අපේ last epi එකේ පොරොන්දු උනා මේ episode එක විශේෂයි කියල. ඔව් අද අපේ 75 වන milestone එක, ඉතින් ඒ විශේෂ episode එකට තවත් ආලෝකයක් එකතු කලේ විශ්ව ලක්ෂපතිආරච්චි සහෝදරයායි. ඔයාල කවුරුත් දන්න කියන "Vishvaya Podcast" එකේ විශ්ව අපේ ආරාධනය පිළිගෙන අපිත් සමග එකතු උනා. ඉතින් ඔහුගේ වැඩ රාජකාරි මැද අපි වෙනුවෙන් වේලාවක් වෙන් කිරීම පිළිබඳ ස්තුතිවන්ත වීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා. මෙවර episode එක ගොඩක් වටින දැනුම් කරුණු රැසක් පිළිබඳ විස්තර පිරි episode එකක් කීම වඩාත් නිවරදියි. අහන්න බලන්න රසවිඳින්න ඔබත් සමග එකතු වෙන්න අපි ආව මේ Tri-Angle Podcast Episode 75 ✌

    Surprised : මැටි වැඩ සහ නවීන්ගේ Anniversary එක සමරපු හැටි. A. R. Rahman ව ශකිලට හමු වුන මොහොත| Tri-Angle Podcast EP 074

    Play Episode Listen Later Sep 18, 2022 46:43


    වැඩ රාජකාරි රාශියක් මැද ඉන්න ගමන් කොහොම හරි Podcast එක ඔයාල වෙනුවෙන් up කරන්න අපි අමතක කරන්නෙ නෑ. ඉතින් මුලින්ම කියන්න ඕන අද episode එකෙන් ඔයාලට අහන්න බලන්න ලැබෙන්නේ අපේ රසකතා set එකක් තමයි කියන එක. ඒ අතර ඔයාල හැමෝම පොදුවේ අපෙන් ඇසූ කරුණු කිහිපයක් ගැන කතිකා කෙරුණු fun chat එකක් දිගහැරේවි. ඒ වගේම මේ මතක් කිරීම, ඉදිරි සති කිහිපය පුරාවට අපේ episode විශේෂ episode වීමට නියමිතයි. ඉතින් එහෙනම් මේ ආරාධනය රසවිඳින්න Tri-Angle Podcast Episode 74! ඔබට ජය ✌

    ”ඕස්ට්‍රේලියාවේ ද කැනඩාවේ ද පුරවැසිභාවය ගන්න ලේසිම? - අවසාන වතාවට ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු" | Tri-Angle

    Play Episode Listen Later Sep 15, 2022 48:18


    ඔන්න අපි පොරොන්දු උනා වගේම last QnA session එකේ ඉතිරි කොටස අද episode එකෙන් අරගෙන ආව. ඔයාලට පොදුවේ වැදගත් යැයි සිතෙන ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරන්න තමයි අද අපේ වෙලාව වෙන් කලේ. Level Up Community එකේ ඉල්ලීම් එක episode එකකින් රැගෙන එන්න අමාරුයි. ඉතින් ඉදිරියට episode එක අතර තුර ඔයාලගෙ ප්‍රශ්න වලට පිළිතුරු අරන් එන්නත් අපි උත්සාහ කරනව. ඉතින් මේ ආරාධනය එකතු වන්නට Tri-Angle Podcast Episode 73 සමග.

    නවසීලන්තයේ සීතල කදු මුදුනක නවාංගට වුන වැඩේ සහ කැනඩාවේ සෙට් එක ශකිලව surprise කරපු හැටි | Tri-Angle Podcast EP 072

    Play Episode Listen Later Aug 27, 2022 54:14


    Hello "Level up community", හැමෝම හොඳින් නේද?. අපි තුන් දෙනාගෙ සුහද කතා බහක් එක්ක එකතු වෙන්න තමයි අද අවස්ථාව. මේ සතියෙ episode එක පිරිල තියෙන්න අපි තුන් දෙනාගෙ විස්තර ගොඩක් සමග. ඒ අතර ඔබ අපෙන් ඇසූ ගැටලු කිහිපයක් ගැන කතිකා කරන්නත් අමතක කලේ නෑ. ඔබෙත් මගෙත් ආදරනීය podcast එක තමයි "Tri-Angle Podcast" කියන්නෙ. මේ ආරාධනය රසවිඳින්න මේ Episode 72. ඔබට ජය !

    ගැටලුව ඔබෙන් උත්තර අපෙන් | Tri-Angle Podcast EP 071

    Play Episode Listen Later Aug 27, 2022 66:42


    ටික කාලෙකට පස්සෙ ඔයාලගෙ ඉල්ලීමක් සලකා බලන්න අපි තීරණය කලා. මේ වෙනකොට ඔයාල දන්නව මෙවර episode එකෙන් අපි අරන් එන්නෙ මොනාද කියල. ඔව්, ඔයාල අපිට යොමු කල ප්‍රශ්න කිහිපයක් ගැන අපි අද කතා කලා. හැමෝටම වැදගත් වන ආකාරයේ ප්‍රශ්න ගොඩක් අපි දාපු post එකේ comments විදියට ඔබ ඉදිරිපත් කරල තිබුන, ඒ සියල්ල ගැන කතා කරන්න නොහැකි උනත් අපි තීරණය කලා ඉදිරි episode වලදීත් මේ දේවල් ගැන වැඩි විස්තර කියන්න. ඉතින් මේ සුහද ආරාධනය, දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ඔබට ජය !

    Australia වේ කෝපි කඩයේ වැඩ කරන කෙල්ලගේ BMW කතාව| Tri-Angle Podcast EP 070

    Play Episode Listen Later Aug 16, 2022 39:58


    Tri-Angle Podcast එකේ විශේෂ episode එකකට පසුව එන episode එක තවත් විශේෂයි කියල අපේ අසන්නන් නම් මේ වෙනකොට දන්නව! එහෙම නේද? ඉතින් අපි තුන්දෙනාගෙම full relaxing chat එකක් අරගෙනම තමයි මෙවර අපි ඔබේ ආලින්දයට ගොඩ උනේ. දන්නෙම නැතුව 70වෙනි episode එකත් ඔන්න ඇවිල්ල, ඉතින් මේ හැම දෙයක්ම අපේ රසික ඔබ සැම නිසාවෙන්මයි , හදවතින්ම ස්තුතියි! ඉතින් මේ ඇරයුම එකතුවීමට ශ්‍රීලංකාවේ #1 Podcast එක සමග! ඔබට ජය

    අන්තර්ජාලය හරහා මිලියන ගනන් හොයන ලංකාවේ අපේ වැඩ්ඩා @Days of Dilshan | @myHub LK | Tri-Angle Podcast EP 069

    Play Episode Listen Later Jul 31, 2022 87:00


    Tri-Angle podcast එකට විශේෂ දවසක්. විශේෂ අමුත්තෙක් සමග විශේෂ episode එකක්. අපේ ආරාධනය පිළිගෙන අපේ podcast එකට විශේෂ ආලෝකයක් එකතු කලේ දිල්ශාන් අබේගුණවර්ධන මිත්‍රයා. ඔහුට විශේෂ ස්තුතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. හැමදාම වගේ වෙනසක් කරන්න ගත් උත්සාහයක් තමයි අද episode එක. ඉතින් ඔබට ආරාධනය එකතුවීමට මේ Tri-Angle Episode 69 !

    රට ආවම toxic වෙන සමහරක් අපේම මිනිස්සු | Tri-Angle Podcast EP 068

    Play Episode Listen Later Jul 31, 2022 46:38


    විශේෂ guest episode එකකට පස්සෙ අපි හැමදාමත් වගේ කල relaxing episode එකක් එක්ක තමයි අද ඔබ සැමට එකතු වෙන්න හැකියාව තියෙන්නෙ. හැම weekend එකේම කොහොම හරි ඔබ හමුවට පැමිණීම තමයි අපේ අරමුණ. විවිධ මාවත් ගොඩක් ගැන කෙරන රසබර කතා බහත් සමගින් එකතු වීමට කෙරෙන ආරාධනයයි මේ. ඔබට ජය !

    පිටරට ලිංගික සම්බන්දතා සහ LGBTQ+ සමාජය | Tri-Angle Podcast EP 067

    Play Episode Listen Later Jul 24, 2022 92:23


    අද විශේෂ දවසක්, විශේෂ episode එකක් අපේ Tri-Angle පවුලේ කවුරුත් දන්න අදුනන අමුත්තෙක් සමග. අමුත්තෙක්ම කියන්න බැරි අපේ podcast එකට හැමදාමත් වගේ supprot කල සහ ශක්තියක් උන ඒ වෙන කවුරුත් නෙමෙයි, කමාජ් සිල්වා අයියා සමගින් තමයි මෙවර අපි එකතු උනේ. විශේෂ මාතෘකා කිහිපයක් අපිට මෙවර අපේ table එකට ගෙන එන්නට හැකියාව ලැබීම විශේෂයි. ඉතින් ඒ සියල්ල දැනගන්න මෙවර episode එක සමග ඔබට එකතු වෙන්න වෙනවාමයි. මෙවන් අවස්ථාවක් ලැබීම අපට ලොකු ආඩම්බරයක්, ඒ වගේම අපේ රසික ඔබ සැමටත් විශේෂ අවස්ථාවක්. ඉතින් ඔබ සැමට මේ ආරාධනය රසවිඳින්න මේ Tri-Angle Podcast Episode 67 !

    රට ඇවිල්ල ගේමක් ගහන්න මේ වගේ skills දියුණු කරන් එමු | Tri-Angle Podcast EP 066

    Play Episode Listen Later Jul 15, 2022 56:16


    සතියක විරාමයකට පසු අපි නැවත නොවරදවාම මුණගැසෙන ඉරිදා දවස තමයි අද. පිටරට විස්තර වගේම අපේ විස්තර එකට කැටි කර ඔබට ගෙන එන්න සතිපතා දරන වෑයමක ප්‍රතිඵලයක් තමයි අපේ weekly episode එක. මෙවර අපේ කතාවෙන් ඔබ එකතුකරගත් යමක් තිබේ නම් මුණගැසෙමු comment section එකේ. රසවිඳින්න මේ ඇරයුම ඔබට.

    අපේ ජීවිත වෙනස් කරන පොත් | Tri-Angle Podcast EP 065

    Play Episode Listen Later Jul 15, 2022 67:13


    වෙනදට වඩා පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් Tri-Angle අපි කොහොම හරි ඔයාල වෙනුවෙන් අපේ weekly episode එක අරන් එන්න අමතක කලේ නෑ. ඉතින් මෙවර ep එකේ අපේ focus එක උනේ අපි තුන්දෙනාගෙ රටවල් තුනේ විස්තර වගේම අපි කියවපු පොත් කිහිපයකම විස්තර ඔබට රැගෙන එන්න. ඉතින් එහෙනම් මේ ඇරයුම රසවිඳින්න මේ Tri-Angle Podcast Episode 65!

    ගිනි සීතලට අපි අදින මේ විශේෂ ඇදුම මොකක්ද ? කාගේ නිර්මාණයක්ද ? | Tri-Angle Podcast EP 064

    Play Episode Listen Later Jul 3, 2022 56:14


    ආයුබෝවන් ! කොහොමද පහුගිය සතිය ඔයාලගෙ. අපි තුන් දෙනාගෙම සතියෙ විස්තර දැනගන්න කැමතියි ද? මෙවර episode එක විවිධ පැති ගොඩක් කිව්වොත් මේ සාරාංශය නිවරදියි. විශේෂ වෙන හරබර කතා ගොඩක් මේ අතර තියනව. ඔබත් රසවිඳින්න, අපිට විස්තර කියන්න. මේ Tri-Angle Podcast Episode 64.

    පිටරට අවම පඩිය, බඩු මිල ගනන් සහ උද්ධමනය | Tri-Angle Podcast EP 063

    Play Episode Listen Later Jul 3, 2022 60:55


    සුපුරුදු පරිදි අදත් අපි තුන්දෙනා ඔබ හමුවට ආවේ ටිකක් exciting news ටිකකුත් අරගෙන. පොඩි game එකක් කරන්න කියල ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරල තියන නිසාම ඒ segment එක continue කරන්නත් අපේ අදහසක් තියනව. ඉදිරියටත් අපි තව අලුත් plans කිහිපයක් සමගම එන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. හැමදාම වගේ අප වටා එක් රොක් වන ඔබ සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා. බලන්න, අහන්න එකතු වෙන්න මේ Tri-Angle Podcast Episode 63!

    දැන් සුද්දන්ට ලංකාව පිළිබඳ ඇති හැගීම | Tri-Angle Podcast EP 062

    Play Episode Listen Later Jun 12, 2022 46:53


    අද කතා බහ නම් රසබර කතා අහන්න කැමති ඔයාල වෙනුවෙන්මයි. තවත් ප්‍රබෝධමත් වෙන්න අපි පොඩි game එකක් add කරන්නත් අමතක කලේ නෑ. ඉතින් හැමදාම වගේ අපි තුන්දෙනා එකතු වෙලා මේ සතියෙත් ඔයාල සෑමදෙනාම වෙනුවෙන් රැගෙන එන Episode 62 සමග එකතු වන්නට ආදරයෙන් ආරාධනා කරනව. ඔබේ අදහස් උදහස් අපිට ගොඩක් වටිනව. එකතු වෙමු comment එකකින්, ඒ වගේම Audio මාද්‍යයෙන් එකතු වෙන්න කැමති ඔබටත් අපේ podcast එක රසවිඳින්න අවස්ථාව ඇති බව මතක් කරන්නට කැමතියි. ඔබට ජය !

    පිටරට පත්තර විස්තර සහ චන්ද ප්‍රතිඵල | Tri-Angle Podcast EP 061

    Play Episode Listen Later Jun 12, 2022 79:40


    අද අපේ කතා බහ නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුහද සතුටු සාමීචියක්. පහුගිය සතියෙ විස්තර, අපේ රටවල චන්දයක් වෙන්නෙ කොහොමද වගේම එහි අපි දකින වෙනස්කම්, පත්තර විස්තර වගේ එකී මෙකී නොකී දේවල් වල එකතුවක්, රසබර කතාවක්. ඉතින් මේ ඇරයුම ඔබට රසවිඳින්න Tri-Angle Podcast Episode 61.

    රටවල් තුනයි කරදර ගොඩයි දැන් අපිට 60යි | Tri-Angle Podcast EP 060

    Play Episode Listen Later Jun 5, 2022 89:32


    නිකමට හිතන්න අපි තුන් දෙනා දවසක් අවසානයේ නිදාගෙන අලුත් දවසක නැගිටිනව, මෙහෙම නැගිටිනකොට අපේ ශරීර වෙනස් වෙලා නැගිට්ටොත් මොනා වෙයිද ? ඒ කියන්නෙ ශකිල නවීන් වෙලා, නවාංග ශකිල වෙලා, නවීන් නවාංග උනොත් මොනා වෙයිද ? දැනගන්න ඕනද? එහෙනම් අද episode එක ඉවර වෙනකන් බලන්න !

    පිට රටවල් වලට වහින වැස්සට තෙමෙන්නෙම නැද්ද?මොකකද මේ කතාව | Tri-Angle Podcast EP 059

    Play Episode Listen Later May 29, 2022 39:19


    Tri-Angle podcast episode 59 සමග එකතු වෙන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සතියක විරාමයකින් පසු නැවතත් අපි මුණගැසෙනවා අද. තරමක වෙනසක් අද episode එකෙන් ඔබට දකින්නට හැකි වේවි. කෙටි නමුත් රසබර කතාවක් ගෙන එන්නට ගත් උත්සාහයක් තමයි මේ. ඉතින් ඔබේ අදහස් අපිට වැදගත්, හමුවෙමු comment section එකෙන්. ඔබට ජය. Stay Strong Sri Lanka

    බාධක ජය අරගෙන් කෙටි කාලයක් ඇතුලත කැන්ඩාවට අපේ යාළුවාගේ කතාව| Tri-Angle Podcast EP 058

    Play Episode Listen Later May 17, 2022 62:27


    කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවා නේද? මේ සතියෙත් අපි තුන් දෙනාම ඔයාල හැමෝම වෙනුවෙන් එකතු වෙන්න අමතක කලේ නහැ. දැන් මේ podcast එක අපේ ජීවිතයේ කොටසක් වෙලා. ඉතින් අද අපේ කයිවාරුව තුලින් ඔබට යමක් ගන්න තියන බව නම් නියතයි. 90% rule එක වගේම රට එන්න බලන් ඉන්න ඔයාල වෙනුවෙන් success story එකක් share කරන්නත් අපි අමතක කලේ නෑ. ඉතින් එහෙනම් නැවත හමුවෙමු.

    ස්වභාවික විපර්යාස මැද අපි කරපු අමතක නොවෙන පොඩ්කාස්ට් එක | ඇසිය යුතුම | Tri-Angle Podcast EP 057

    Play Episode Listen Later May 17, 2022 70:40


    ආයුබෝවන්! ඉතින් සතියක විරාමයකට පසු නැවත ඔබත් මමත් මුනගැසෙන දවස. හැම ඉරිදාම සවස සති 56ක් පුරාවට ඔබ හමුවට පැමිණි අපි නැවත මුණගැසෙන 57වෙනි වතාව අද. අද කතාව රසවත් සහ අති විශේෂයි, භූමි කම්පාවක live footage එකක් බලන්න ඕනද? ඒ වගේම පොඩි funny QnA session එක රසවත් බව වැඩි කලා. ඉතින් වැඩි විස්තර බලන්න අද video එක බලන්නම වෙනව ! Stay strong Sri Lanka

    අපි ගිය Trips : සෑම පුංචි මොහොතක්ම තවත් ලස්සන මතකයක් | Tri-Angle Podcast EP 056

    Play Episode Listen Later May 2, 2022 60:30


    මෙවර episode එකෙන් අපි ඔයාල හමුවට එන්නෙ නිදහස් කතාබහක් සමග. පහුගිය සති කිහිපය පුරාවට විවිධ දිශාවන් ආමන්ත්‍රණය කල අපි හිතුව පොඩ්ඩක් relax වෙන්නත් එක්ක වෙනසක් කරන්න. ඉතින් මෙවර කතාබහ ගෙතුනේ ඒ වටා. අපේ පහුගිය සති ගෙවුනු අයුරු සහ අපේ එදිනෙදා විස්තර කතාකරමින් මේ ගතවු හෝරාව මෙලෙස ඔබ වෙත රැගෙන එන්න අපි සිතුවා. ඉක්මනින්ම QnA session එකත් සමගින් ඔබ හමුවට එන පොරොන්දුව සමග මේ ඇරයුම රසවිඳින්න Tri-Angle Podcast Episode 56! ඔබට ජය. Stay Strong Sri Lanka

    වෙර අරගෙන දුවන්න, LEVEL UP වෙන්න කාලයයි මේ ! | Tri-Angle Podcast EP 055

    Play Episode Listen Later May 2, 2022 61:21


    අපිට කියන්න, මෙවර අපේ තේමාව වන්නේ මෙයයි. ඔබේ අදහස් අපිට ගොඩක් වටිනව. වෙනද අපේ post එකකට එන comments ආදරනීය ඔබේ ප්‍රතිචාර ලෙස දැක්කත් අද තත්වය ඊට හාත්පසින් වෙනස්. අද ඔබව අපිට සමීපව දැනුන. දුරු රටක සිටියත් මවු රට පිළිබඳ හැගීම එලෙසමයි. එන්න එක්ව නැගිටිමු ! එක්ව ජයගමු ! Stay strong Sri Lanka

    අරගල මැද මෙවර අවුරුදු සහ මේ පාර අපි කරන ලස්සන වැඩක් | Tri-Angle Podcast EP 054

    Play Episode Listen Later Apr 24, 2022 50:02


    අවුරුදු සමය කියන්නෙ ලාංකීය අපිට සතුට පිරුණු විශේෂ කාලයක්. ප්‍රථමයෙන්ම ඔබ සියලු දෙනාටම සතුට සෞභාග්‍යය පිරුණු සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. කෙසේ වෙතත් තරමක් වෙනස් අවුරුද්දක් තමයි ඔබටත් මටත් මෙවර උරුම. Tri-Angle අපි මේ ගැන සිතන්නේ කෙසේද?, දැනගන්න කැමතියි ද? එහෙනම් මේ episode එකට set වෙන්න. නවාංග සහ සචින්ත්‍යා මූලිකත්වයෙන් කරන ලස්සන විශේෂ කාරනාවක් තියනවා. මේ අලුත් අවුරුදු කාලයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් වලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත මලු පරිත්‍යාග කරන්න වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා. ඔයාලත් දායක වෙන්න කැමති නම් අද episode එකෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔබට ජය ✌Stay Strong Sri Lanka

    ලංකාව වෙනුවෙන් අපි! | Tri-Angle Podcast EP 053

    Play Episode Listen Later Apr 16, 2022 45:45


    අද කතාව අපි හැමෝම සංවේදී කතාවක්. අපේ මව්රට පිළිබඳ කතාවක්. අපේ රටේ නිර්භීත මිනිසුන් පිළිබඳ කතාවක්. මේ මොහොත ඉතාම තීරණාත්මක නිසාම Tri-Angle අපි හිතුව මේ ගැන කතා කල යුතුමයි කියා. පිටරටකට එන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට පොදු හැගීමක් තමයි අපේ රට ගැන ඇතිවන්නවූ මතකයන්, ඒ ආගිය තැන් පිළිබඳ අතීත මතකාවර්ජනය. ඉතින් මේ රට කතන්දරේ සුන්දර මොහොතක් තමයි නැවත මව්රට කරා යන දවස. ඉතින් තවදුරටත් එය සිහිනයක් නොවීම වෙනුවෙන් අපි පොඩි උත්සාහයක් ගත්තා. විස්තර කියන්න comment එකකින්. Stay Strong Sri Lanka

    Tri-Angle Podcast අපි අවුරුද්ද සමරන ඒ විශේෂ දවස අද ! | 1st Anniversary Episode

    Play Episode Listen Later Apr 10, 2022 60:09


    අද දවස විශේෂයි. ඔව් අද ඔබටත් මටත් විශේෂයි. Level up මාවතක සුන්දර මතක සටහනක් සනිටුහන් කරන දවස අදයි. නොකඩවා සති 52ක් පුරාවට කැපකිරීම් රාශියක් මැද, නිදිවර්ජිත රාත්‍රී මතකයන් පසුකොට, සතුටු සිනහ සතුටු කදුලු පපුවට තද කරන් අපේ ජයග්‍රාහී මාවතේ වර්ශ පූර්ණ milestone එක පසුකරන දවස අදයි. 2021/04/12 වැනි දින සයිබර් අවකාශයෙහි YouTube වෙත අපේ පළමු video එක රැගෙන ආව. එතැන් පටන් අපි නොනවත්වා සෑම සතියකම ඉරු දින අනිවාර්යයෙන් ඔබත් සමග එකතු උනා. මේ සැමරුම තවත් අරුත් ගන්වනු වස් අපි සූදානම් කෙරූ විශේෂ videoවක් මෙමස 12 වැනි දින රැගෙන එන පොරොන්දුව ඔබට දෙන්න මෙය අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ සතිය අපි වෙන්කලේ අපේ මතකයන් ගැන කතාබහ කරන්නට. සුන්දර සතුටු කාලයක් අපි තිදෙනා ඔබත් සමග ගත කලා. තවත් වසර ගනනක් පුරාවට ඔබත් මමත් මුණගැසෙන සිතිවිල්ල පෙරදැරි කරගෙන ඔබට මේ ආරාධනය රසවිඳින්න Tri-Angle 1st Anniversary Episode.

    පිටරට NEIGHBOURHOOD වල සුන්දර කතන්දර සහ අසල්වාසී විස්තර | Tri-Angle Podcast EP 051

    Play Episode Listen Later Apr 2, 2022 71:38


    අපෙන් හැමෝම අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්න අපේ අද episode එක වෙන් කලා. ඉතින් ඒ කරුනු තමයි අපි තුන් දෙනා ජීවිත්වෙන neighborhood එක මොන වගේද?, අවට තියන facilities මොන වගේද ?, අවට පරිසරය ඒ වගේම එහි ලස්සන, මේ රටවල් තුනේ රජය විසින් මේ දේවල් හරියට කලමනාකරණය කරන්නෙ කොහොමද වගේ දේවල්. රට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට වැදගත් වේ යැයි සිතෙන කරුනු රැසක් පිළිබඳ කල රසවත් කතාවට set වෙන්න අද episode එකෙන් ඔබට හැකියාව ලැබෙනව. ඔබේ විස්තර අපිට කියන්න එකතුවෙමු comment section එකෙන්. තව සතියකට පසු එලබෙන්නේ විශේෂ දවසක් ! ? Are you guys ready ? Let us know ✌

    කෑම රත් කර කර කන අපේ පිටරට ජීවිත | Tri-Angle Podcast EP 050

    Play Episode Listen Later Mar 25, 2022 67:13


    අද විශේෂ දවසක්. ඔව් අපි 50th Episode Milestone එක reach කරන දවස අද. විශේෂයෙන් මතක් කරන්න ඕන පිරිසක් ඉන්නව, වෙන කවුරුත් නෙමෙයි ! අපේ රසික ඔබ සැමට ස්තුතියි ! ඉතින් අද අපේ කතාවත් අපි තුන්දෙනාගෙම රස කතා වටා ගෙතුන කිව්වොත් අපි නිවරදියි. අවුරුද්ද සපිරෙන්නත් ඉතා කිට්ටුයි, අලුත් වැඩ ගොඩයි. දිගටම එකතු වෙන්න මේ ඇරයුම හදවතින්මයි !

    අපෙන් අහපු PERSONAL ප්‍රශ්න වලට උත්තර අද | Tri-Angle Podcast EP 049

    Play Episode Listen Later Mar 25, 2022 73:25


    ඔන්න ආයෙත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඔබ අපෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන වෙලාව!

    Claim Tri-Angle Podcast

    In order to claim this podcast we'll send an email to with a verification link. Simply click the link and you will be able to edit tags, request a refresh, and other features to take control of your podcast page!

    Claim Cancel