Wild Freaks

Follow Wild Freaks
Share on
Copy link to clipboard

Our vision is to distribute a proper knowledge about the environment all over the world. We hope It will be helped to the conservation of our planet for current and future generations. Support this podcast: https://anchor.fm/wildfreaks/support

Wild Freaks


    • Apr 23, 2023 LATEST EPISODE
    • infrequent NEW EPISODES
    • 51m AVG DURATION
    • 55 EPISODES


    Search for episodes from Wild Freaks with a specific topic:

    Latest episodes from Wild Freaks

    Science, Religions, Ethics & රිලව්

    Play Episode Listen Later Apr 23, 2023 50:08


    පාරිසරික ප්‍රශ්න වලට උත්තර හොයද්දි මූලික කරගන්න ඕනෙ විද්‍යාව ද? අාගම ද? ලංකාවෙ පාරිසරික සාක්ෂරතාව තියෙන්නෙ මොන මට්ටමකද? චීනෙ ඇත්තටම රිලවු ඉල්ලවද? මේක වෙනස්ම විදිහක පොඩ්කාස්ට් එකක්! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support

    කලු කොටි | Melanistic Leopards in Sri Lanka

    Play Episode Listen Later Apr 12, 2023 54:25


    කලු කොටි?? දිවියෙක් ද? කොටියෙක් ද? වඳවෙලා ගිය විශේෂයක්ද? හයිබ්‍රිඩ් සතෙක්ද? ඉන්න එක හොඳ දෙයක් ද නැද්ද? අපි අද කතා කරන්නෙ මෙන්න මේ දේවල්.. WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support

    Earth's Magnetic Field & හිච්චි ඩාවින්

    Play Episode Listen Later Mar 22, 2023 43:10


    පෘථිවිය කාන්දමක්ද? කොහොමද ඒක වැඩ කරන්නෙ? පෘථිවියේ මේ චුම්බක ක්ෂේත්‍රය අපිව ආරක්ෂා කරන්නෙ කාගෙන්ද? සහ අවුරෝරා ඇතිවෙන්නෙ කොහොමද? සමග.... Honorable mention: හිච්චි ඩාවින් WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Blisz : https://push.fm/fl/b8fogng6 --- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support

    භූ තැටි | Plate Tectonics 101

    Play Episode Listen Later Mar 11, 2023 61:00


    භූ තැටි | Plate Tectonics 101 සුනාමි, භූමි කම්පා, ගිනිකඳු අතිවෙන්න හේතුව මොකක්ද? හිමාල කඳුවැටිය, මරියානා ආගාධය වගේ ඒවා හැදුනෙ කොහොමද? මොකක්ද මේ තැටි භූකාරක නියමය? ඇමෙරිකාවට ළගදීම සැන්-ඇන්ඩ්‍රියාවට බායි කියන්න වෙයිද? මේ දවස් වල නිතර අහන්න හම්බෙන භූමි කම්පා වල ඇත්ත නැත්ත එක්ක පටන් ගමු 5th season එක. WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Music: Ending: Take Me to Church (Hozier) - Cover by Grace Gaustad --- Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support

    We are back! but...

    Play Episode Listen Later Nov 28, 2022 35:49


    We are back, baby1 but... මාස හතරකට පස්සෙ පොඩ්කාස්ට් එකක්! අපි නැති ටිකේ මොනවද උනේ? ඉන්දියාවට චීටා ගෙන්නුවා වගේ ලංකාවට ගවරු ⁣ගෙන්නයිද? අපේ පොඩ්කාස්ට් එකේ future plans මොනවද? මේවා ගැන තමයි මේකෙ කතා කරන්නෙ! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    මකර මිත්‍යාව ft. Mysterio Podcast

    Play Episode Listen Later Aug 3, 2022 108:22


    අපේ පළවෙනි Collaboration එක Mysterio podcast එකේ කවිත එක්ක. මකරු කියන්නෙ මිත්‍යාවක් ද? මේකෙ ආරම්භය කොහෙද? මහද්වීපෙන් මහද්වීපෙට යද්දි මකරු වෙනස් වෙන්නෙ කොහොමද? මේකට inspire වුන සතා කවුද? දැන ගන්න, අහන්න! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Facebook Page: https://www.facebook.com/WildFreaksPodcast/ Mysterio facebook page : https://www.facebook.com/Mysterio999/ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    ආදි-මානව සංක්‍රමණ සහ මිත්‍යාව | Early Human Migrations and Myths

    Play Episode Listen Later Jul 26, 2022 77:38


    අද මාතෘකාව තිස්ස ජනනායක හා බැඳුණු මිත්‍යා මත!

    ඓතිහාසික දවසක පොඩ්කාස්ට් එකක්

    Play Episode Listen Later Jul 10, 2022 37:34


    තවත් බෝනස් එපිසෝඩ් එකක්! **Warning: අධ්‍යාපනික කරුණු අඩංගු නොවේ** July 9, ලංකා ඉතිහාසයේ මෙච්චර කාලෙකට සිද්දවුනු ලොකුම ජන අරගල⁣ය ගැන සහ අත්දැකීම්! ✊

    රටකට Zoo එකක් ඕනෙමද?

    Play Episode Listen Later Jul 4, 2022 32:35


    ඇයි රටකට zoo එකක් ඕනෙ? Zoo එකකින් වෙන්නෙ සත්තු කූඩු කරන එක විතරද? දෙහිවල zoo එකේ සත්තුන්ට ඇත්තටම කන්න කෑම නැද්ද? ළගදි zoo එක පැත්තෙ ගියෙ නැද්ද? එහෙනම් මේක අහන්නම ඕන episode එකක්! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    ඕස්ට්‍රේලියාවේ සත්ත්ව පරිණාමය | Historical Zoogeography of Australian Mammals

    Play Episode Listen Later Jun 26, 2022 55:37


    ඕස්ට්‍රේලියාවේ සත්තුන්ගෙ පරිණාමය අනිත් මහද්වීප වලට වඩා වෙනස්ද?

    Stress Behaviours of Animals | සත්තුන්ගෙ මානසික ආතතිය

    Play Episode Listen Later May 18, 2022 54:42


    සත්තුන්ටත් මානසික රෝග තියෙනවද? ඒවා අදුරගන්නෙ කොහොමද? මේවට අපිට දෙන්න පුලුවන් විසඳුම් මොනවද? අද අපි කතා කරන්නෙ මේ ප්‍රශ්න WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Yeheli: https://yeheli.lk/ Damascapes: https://instagram.com/damascapes?igshid=YmMyMTA2M2Y= --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    ලංකාවේ මිනී කන කොටි

    Play Episode Listen Later May 16, 2022 55:49


    අවුරුදු ගණනකට පස්සෙ ලංකාවෙන් වාර්තාවුන කොටියෙක්ගේ මාරාන්තික පහරදීමක්! ඇයි පහරදීම් කුඩුම්බිගලම වෙන්නේ? ඇයි එක ළග පහරදීම් දෙකක්? ඇයි ලංකාවේ කොටි පහරදීම් සාපේක්ෂව අඩු? මේ ප්‍රශ්න වලට උත්තර, අද පොඩ්කාස්ට් එකෙන්! Facebook Instagram WhatsApp --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    වවුල්ලු, අරගලය සහ තවත් කතා

    Play Episode Listen Later May 12, 2022 58:14


    විනෝදයට කල එපිසෝඩ් නොම්මර දෙක

    මිනීමරපු ව්‍යාඝ්‍රයෝ | Man-eating Tigers

    Play Episode Listen Later May 9, 2022 54:37


    436 දෙනෙක් මරපු ව්‍යාඝ්‍රයෙක්! ඌව මරපු සුපිරිම දඩයක්කාරයෙක්! කතාව අහන්න, එකතු වෙන්න! Whatsapp community : https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    මානව පරිණාමයේ දැවෙන ප්‍රශ්න | Human evolution: FAQs

    Play Episode Listen Later Apr 30, 2022 47:54


    නූතන මිනිසා, කවුද ඒ? මිනිස්සු වඳුරොන්ගෙන් පරිණාමය උනානම් ඇයි මේ තාමත් වඳුරො ඉන්නෙ? මොකක්ද මේ ස්වභාවික වරණය? මේ ප්‍රශ්න ඔයාටත් තියෙනවද? එහෙනම් මේක අහන්න!  WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    වෙඩි තියලා සංරක්ෂණය කරමුද? - Does Trophy Hunting help conservation?

    Play Episode Listen Later Apr 26, 2022 34:50


    සත්තුන්ට වෙඩි තියලා සංරක්ෂණය කරමුද? අප්‍රිකාවෙ දැනටමත් සිද්ධවෙන trophy-hunting වලින් එයාලා සත්තු ආරක්ෂා කරේ කොහොමද? දැනගන්න, අහන්න!  WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    Iterative Evolution | පුනරාවර්තන පරිණාමය

    Play Episode Listen Later Apr 23, 2022 32:14


    අවුරුදු දහස්ගණනකට කලින් වඳවෙලා ගිය කුරුල්ලෙක් ආයෙත් ඇවිත්!? මොකක්ද මෙතන උනේ? අපි කතාකරමු! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    අරගලයේ සිට පොඩ්කාස්ට්

    Play Episode Listen Later Apr 22, 2022 26:59


    ගෝඨාගෝගම අරගලයේ ඉඳන් පොඩ්කාස්ට් එකක්! අරගලයට ජය!

    Carbon dating සහ ගෝඨාගෝසෝරස්

    Play Episode Listen Later Apr 13, 2022 49:12


    ඔයාගෙ වයස ගණන් හදලා බලන්න පුළුවන් උනාට, මිනිස්සු දැකලවත් නැති කාලෙ ලෝකෙ හිටිය ජීවීන්ගෙ ෆොසිල්ස් වල වයස හොයන්නෙ කොහොමද? කාබන් කාලනිර්ණය කියන්නෙ මොකක්ද? ගෝඨාගෝගමින් හම්බුන ගෝඨාගෝසෝරස් එක්ක අද එපිසෝඩ් එක! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    Cave Animals, මොණරු සහ අරගලය

    Play Episode Listen Later Apr 9, 2022 48:28


    මාස තුනකට පස්සෙ, අරගලයක් අස්සෙ Wild Freaks Podcast එකක්.. ගුහා අස්සෙ ඉන්නෙ වවුල්ලු ම විතරද? මොණරු මරන එක හොඳයි ද? අරගලය ගැන කතා එක්ක මේ ගැනත් කතා කරමු! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    Spider-Man, Cryptocurrency and The Emu War - Bonus Episode

    Play Episode Listen Later Dec 20, 2021 48:16


    Bonus Episode: **Warning: හුදෙක් විනෝදය සඳහා කල එපියකි!**

    Negative impact of the pet trade on wildlife - ආක්‍රමණශීලී විශේෂ

    Play Episode Listen Later Dec 18, 2021 45:19


    ඇයි ලංකාවේ සර්පයො ඇතිකරන්න තහනම්?, දියවන්නාවේ ඇත්තටම මිනීමස් කන මාලු ඉන්නවද? මොකක්ද මේ ආක්‍රමණශීලී විශේෂ කියන්නේ? මෙයාලා කොහෙන්ද ආවේ? අද podcast එක ආක්‍රමණශීලී විශේෂ ගැන. WhatsApp Community:https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    Pre-historic Animals of Sri Lanka - ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික වනසතුන්

    Play Episode Listen Later Nov 10, 2021 47:50


    ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාවේ අණසක පතුරවන් හිටපු සත්තු ⁣කවුද? ඇයි ලංකාවේ රත්නපුරෙන් විතරක් ෆොසිල් සාක්ෂි හම්බවෙන්නෙ? ඉස්සර හිටියා කියන කඟවේනා කවුඳ? අද අපි කතා කරන්නෙ මේ ප්‍රශ්න ගැන! Art credits: Mr. KelumManamendra-Arachchi Postgraduate Institute of Archaeology, Colombo, Sri Lanka WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    Is feeding wild animals good or bad??

    Play Episode Listen Later Nov 1, 2021 39:06


    කතරගම රිලවුන්ට, සෝමාවතියෙ අලින්ට, හෝර්ටන්තැන්නෙ ගෝනුන්ට කන්න දීපු ; මේක අහන්නම ඕන පොඩ්කාස්ට් එකක්! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    රතු දත්ත පොත සහ තවත් කතා

    Play Episode Listen Later Oct 19, 2021 43:08


    රතු දත්ත පොතේ ඉන්නෙ වඳ වෙන්න ළග සත්තු විතරයි ද? ලංකාවට වෙනම රතු දත්ත පොතක් තියෙනවද? මේ ප්‍රශ්න එක්ක සත්තු බලන්න ගිහින් හම්බුන අපේ අත්දැකීම් එක්ක පොඩි කතාවක්! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Youtube Channel: https://youtu.be/usmmz19Ytcc --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    Negative impact of Social media on Wildlife

    Play Episode Listen Later Oct 9, 2021 81:04


    "සර්පයින් සුරකිමු!" වැනි Facebook හරහා ඇති උන සමූහ වලින්, Views වලට ඕනෙම දෙයක් කරන youtubers ලාගෙන්, Social media වල "පරිසර සංවිධාන" වලින් පරිසරයට වන හානිය ගැන කතා කරමු! WhatsApp community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    පිරානා - Piranha

    Play Episode Listen Later Oct 3, 2021 49:40


    මීනි මස් කනවා කියන පිරානා මාලු පිරුණු ඇමේසන් ගඟේ අපිත් එක්ක සවාරියක් යමුද? WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Music track: https://m.soundcloud.com/shamran-azlam/costa-x-puliya-doopatha-instrumental-version-by-shamran-azlam --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    සත්ත්ව ප්‍රතිනිශ්චයනය - Animal Relocation

    Play Episode Listen Later Sep 23, 2021 54:25


    සත්ත්ව ප්‍රතිනිශ්චයනය. අලින්ගෙ, කිඹුල්ලුන්ගෙ මාරු කරාට ප්‍රශ්නෙ හරියයිද? ගෙදරට ආපු නිසා සර්පයා කැලේට ගිහින් දැම්ම සර්පයා Survive වෙයිද? සරලවම, ඔයාලත් පොඩි කාලේ වතුර හිඳුන තැනක හිටපු මාලු ගෙනිහිං වෙන තැනකට දාලා තියෙනවද? මේ ක්‍රම සාර්ථක ද? කතා කරමු! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    Fossils, Living fossils & Relict species

    Play Episode Listen Later Sep 11, 2021 71:02


    පොඩි කාලෙ ඉදන් හැමෝටම තිබුන ප්‍රශ්නයක්, ඇයි ශ්‍රී ලංකාවෙ ඩයිනෝසර් ෆොසිල නැත්තෙ? Living Fossils කියන්නෙ කාටද? ඇත්තටම අවශිෂ්ඨ විශේෂ වෙනස් වෙලා නැද්ද? Wild Freaks Podcast Season 03 අපි පටන් ගන්නෙ මෙන්න මේ ප්‍රශ්නත් එක්ක. WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    සර්පයෝ මිනිස්සු ගිලිනවද?

    Play Episode Listen Later Aug 24, 2021 29:32


    ඔයාත් සර්පයන් ට බයයිද? ඒක ඇත්තම බයක් ද? පරම්පරාවෙන් ආපු බයක් ද? ඇත්තටම සර්පයො මිනිස්සු ගිලිනවද? ඇනකොණ්ඩා කියන තරම් නපුරු ද? අද අපි උත්තර ගේන්නෙ මෙන්න මේ ප්‍රශ්න වලට!...WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    "කෝ මේ කණාමැදිරියෝ?"

    Play Episode Listen Later Aug 21, 2021 31:32


    පොඩි කාලේ රෑට එළියට බහිද්දි හිටපු කණාමැදිරියෝ, ලයිට් වටේට කැරකුනු කුරුමිණියෝ දැන් කොහෙද? නව වසරට තිබුන මල්වෙඩි සංදර්ශනයෙන් පස්සෙ රෝමයේ නගරක්ම මැරුණු කුරුල්ලොන්ගෙන් වැහුනෙ ඇයි? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩකට විද්‍යාත්මක විසඳුම් අරන් අපි ආවා, එකතු වෙන්න!...WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    ගෘහස්ථ අලි සහ පෙරහැර

    Play Episode Listen Later Aug 16, 2021 52:47


    කුකුල්ලු මරනවා නම් අලි මැරුණාම මොකද? පෙරහැර කාලෙට විතරක් ඇයි අලි අල්ලන් දඟලන්නෙ? අලින් ට ඔය කියන තරම් සලකන්නෙ නැද්ද? ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනව ද? පන්සල් වල අලි තියාගන්න පුලුවන් ද? පෙරහැර කාලෙට එන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොයාගන්න, සංවේදි නොවී මේක අහන්න...WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    කුරු අලි, විල් අලි සහ රුහුණු ගැටවු | Cryptozoology

    Play Episode Listen Later Jul 28, 2021 82:38


    කාලයක් වෙනම විශේෂයක් වෙලා වියළි කලාපය පුරාම රජ කරපු "විල් අලි", දුටුගැමුණු රජ්ජුරුවො එක්ක යුද්ධෙට ගිය "රුහුණු ගැවටු", තාමත් විසඳුමක් නැති "කුරු අලි".. අපි දන්න අලියට වඩා වැඩි යමක්ද?, ජනප්‍රවාදයික් ද? ඇත්තක් ද? ඔක්කොම ගැන කතා කරමු, එන්න!.... *දෙවෙනි රාජසිංහ රජුවයි ශ්‍රි වික්‍රම රාජසිංහ රජුයි පොඩ්ඩක් පැටලිලා තිබ්බා.......WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    මකුලුවන්ට ඔයාලත් බයයි ද?

    Play Episode Listen Later Jul 25, 2021 57:57


    හැරී පොටර් එකේ රොන් වගේ, අපේ පොඩ්කාස්ට් එකේ ශෆ්‍රාන් ⁣වගේ, ඔයාලත් මකුලුවන්ට බයයිද? ඇයි බය? මෙයාලා ඇඟට පනිනවද? හපා කනවද? මාරාන්තික විසයිද? ලංකාවේ මකුලු විශේෂ කීයක් විතර ඉන්නවද? මෙයාලා නැති උනොත් මිනිස්සුන්ට මොනවා වෙයිද? මේ ඔක්කොටම උත්තර දැනගන්න ඕනෙද? එහෙනම් මේ පොඩ්කාස්ට් එක අහන්න!...WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    ලේනම කොටියා | Cryptozoology

    Play Episode Listen Later Jul 22, 2021 54:10


    වැදි රැහැක්ම ඉවර කරපු, ඉතිහාස පොත් වල සදහන් උනු, කොටියෙක් නොවන කොටියෙක්! වැඩිය ප්‍රසිද්ධ නැති ලංකාවේ iconic cryptozoological character එක, ලේනම කොටියා ගැන දැනගන්න.. අපිත් එක්ක එකතු වෙන්න.. WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    මෝරුන්ගෙ වතගොත

    Play Episode Listen Later Jul 17, 2021 91:12


    මෝරු ඔය කියන තරම් භයානකද? මෝරු අනිත් මාලුන්ගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? මෝරු වැඩියෙන්ම බය මොකාටද? මෙයාලගෙ අනාගතේ කොහොම වෙයිද? මේ ඔක්කොටම උත්තර දැනගන්න, මෝර වරල් සුප් එකක් බොන ගමන් අපිත් එක්ක එකතු වෙන්න!... WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    ලෝක යුද්ධ පරවි සංදේශෙ

    Play Episode Listen Later Jul 15, 2021 22:12


    Description පළවෙනි ලෝක යුද්ධෙදි හා දෙවෙනි ලෝක යුද්ධෙදි පරවියොන්ගෙ කාර්යභාරය ගැන දැනගන්න, මේක අහන්න. පරවියෙක් unbox කරනවට වඩා වැඩියමක්... WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    යුද්ධ කරපු වලහාගේ කතාව | Wojtek

    Play Episode Listen Later Jul 14, 2021 21:17


    දෙවෙනි ලෝක යුද්ධෙදි හිට්ලර්ට විරුද්ධව සටන් කරපු බියර් බොන, සිගරට් කන වලහා ගැන දන්නවද? Wojtek. Short Podcast 03.. WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    Welcome to Jurassic Park

    Play Episode Listen Later Jul 8, 2021 90:40


    Welcome to Jurassic Park! කතාව හැදුන හැටි, ගෙම්බෙක් සම්බන්ධ උන හැටි, ගෑනු සත්තු විතරක් ඉන්න park ⁣එකේ පැටවු හැදුන හැටි.. මේ වගේ Jurassic Park බලද්දි ආපු ඔක්කොම ප්‍රශ්න විසඳගන්න, මේක අහන්න. "Life uhh finds a way.." .. WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    නාගරික වන සත්තු / Urban Wildlife (Part 2)

    Play Episode Listen Later Jul 3, 2021 79:54


    වනසත්තු ඉන්නෙ කැ⁣ලෑවෙ විතරද? අපේ වටේ ඉන්න වනසත්තු මොක්කුද? කොළඹ නගරෙ මැද හිටපු අලි ගැන දන්නවද? පොල්ගස්ඕවිට හිටපු කොටි ගැන දන්නවද? මේ ඔක්කොටම උත්තර දැනගන්න, මේ පොඩ්කාස්ට් එක අහන්න.. Urban Wildlife - දෙවෙනි කොටස .. WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    නාගරික වන සත්තු / Urban Wildlife (Part 1)

    Play Episode Listen Later Jul 3, 2021 62:00


    වනසත්තු ඉන්නෙ කැ⁣ලෑවෙ විතරද? අපේ වටේ ඉන්න වනසත්තු මොක්කුද? කොළඹ නගරෙ මැද හිටපු අලි ගැන දන්නවද? පොල්ගස්ඕවිට හිටපු කොටි ගැන දන්නවද? මේ ඔක්කොටම උත්තර දැනගන්න, මේ පොඩ්කාස්ට් එක අහන්න.. Urban Wildlife - පළවෙනි කොටස .. WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    Xpress-Pearl, වාරකන් සහ කැස්බෑවෝ

    Play Episode Listen Later Jul 2, 2021 22:12


    කැස්බෑවො මැරෙන්නෙ වාරකන් නිසාද? එහෙම නැත්නම් Xpress-Pearl නැව නිසාද? කතා කරමු! Short Podcast #02 --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    ශීත යුග - Ice Ages

    Play Episode Listen Later Jun 28, 2021 59:15


    සේබර්ටූත් කෙනෙක්ගෙන බේරෙන විදිහ දන්නවද? මැමත් කෙනෙක්ගෙ පිටේ යන හැටි දන්නවද? අර ලේනා ඇටේ පස්සෙ යන හේතුව දන්නවද? ළගදීම අයිස් යුගයක් ආවොත් නොමැරී ඉන්න ඕනෙනම් මේක අහලා ඉන්න!.. WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    මේ උකුස්සාට ඔයාලත් රැවටුනාද?

    Play Episode Listen Later Jun 21, 2021 17:17


    උකුස්සො ගැන බොරු ඇහුවද? හූනො ඇඟට වැටුන හින්දා ලිත බැලුවද? කලු පූසෝ පාර මාරු උන හින්දා ගමන් නැවැත්තුවද? කරානම් ඔක්කොටම කලින් මේක අහලා ඉන්න. .. WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    කිඹුල් මිනිස් ගැටුම

    Play Episode Listen Later Jun 16, 2021 64:52


    ලංකාවේ ඉන්න කිඹුල්ලු වර්ග මොනවද? කිඹුල්ලු ඇත්තටම මිනිස්සු කනවද? කිඹුල්ලු ඔය කියන තරම් භයානකයිද? ලංකාවේ කිඹුල් සංරක්ෂණේ අනාගතය මොනවගේද? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න, කිඹුල් බනිසක් කන ගමන් මේ පොඩ්කාස්ට් එක අහන්න! --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    දියකිඳුරු මිත්‍යාව

    Play Episode Listen Later Jun 14, 2021 58:26


    මුහුදු ඌරොන්ගෙන් පාර අහගෙන, දියකිඳුරික් එක්ක කතාවක් දාගෙන කොලොම්බස්ගෙ නැවේ වටයක් යන්න කැමතිද? එහෙනම් මේක අන්තිම වෙනකන් අහන්න! --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    ඩයිනෝසරයන්ගෙ වතගොත

    Play Episode Listen Later Jun 6, 2021 69:10


    ජුරාසික් පාක් එකේ වටයක් ගහන ගමන් ඩයිනෝසෝර්ලත් එක්ක කයියක් දාන්න, සෙට් වෙන්න! .. WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    X-press Pearl ඛේදවාචකය

    Play Episode Listen Later Jun 1, 2021 52:02


    X-press Pearl ඛේදවාචකය අපට, සත්තුන්ට, පරිසර පද්ධති වලට කෙසේ බලපායිද? මොනවද මේ ප්ලාස්ටික්, ඇයි මේක ගිනිගත්තෙ? මේකෙ දීර්ඝකාලීන බලපෑම කොහොමද? මේ ප්‍රශ්න ඔක්කොම එකින් එක විසදන්න, මේක අහන්න! --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    Stand by with රීරි යකා

    Play Episode Listen Later May 29, 2021 45:26


    ලංකාවේ රීරි යකා, එංගලන්තෙ ඩ්‍රැකියුලා, ඇමරිකාවේ වැම්පයර්ස්ලගෙ ලේ නෑකම් ගැන දැන ගන්න ඕනෙද? එහෙනම් මේක අහන්න! --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    කසිප්පු බොන අලි එක්ක පොඩ්කාස්ට්

    Play Episode Listen Later May 19, 2021 48:21


    කසිප්පු බොන අලි, කුඩු බෙදන පූසෝ, එස්කොබාර් ගෙ හිපෝ ලත් එක්ක සෙට් වෙන්න එන්න! --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    අද්භූත විශ්වාස සහ සත්තු

    Play Episode Listen Later May 12, 2021 38:25


    ලංකාවේ අද්භූත, මිත්‍යා විශ්වාස එක්ක බැදුණු සත්තු ගැන දැනගන්න කැමතිද? එහෙනම් කතා කරමු! --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support

    Claim Wild Freaks

    In order to claim this podcast we'll send an email to with a verification link. Simply click the link and you will be able to edit tags, request a refresh, and other features to take control of your podcast page!

    Claim Cancel