à¶…à¶´à·š කස්ටිය ආස෠කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ à¶à·€à¶à·Š රසවà¶à·Š දේ à¶šà¶à· කරන පොඩ්කà·à·ƒà·Šà¶§à·”à·€!! Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!
අද අපි කතා කලා ක්‍රිකට් Champions' Trophy ඉතිහාසය,GPU Load එක අඩු කරගන Card එකේ රස්නේ අඩු කරගන්න විදිය,Assassin's Creed Games සෙට් එකේම කතා මාලාව,Alien Films සෙට් එකේ විග්‍රහයක්.පහල Links වලින් සෙට් වෙන්න Insta & FB Latest News වලට,Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?...
නත්තල් සීයා මුල කාලෙ ඇන්ද පාට.Tiny Glade ගේම් එක.Crush කියන word එකේ අතීතය.Nvidia 50 series එක fail වෙයි ද?පහලින් පුලුවන් FB එකයි Insta එකයි Follow කරන්න.Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?...
ඉතින් අද කතා කලා Law Abiding Citizen ෆිල්ම් එක ගැනයි, Graduation එකට ලෝගු අදින හේතුවයි, තවත් අපි දන්න Actor කෙනෙක් ගැනයි.පහලින් පුලුවන් අපේ FB එකයි Insta එකයි Follow කරන්න.Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?...
කාලෙකට පස්සේ අපි දෙන්නා පොඩ්කාස්ට් එක ගෙනාවා ඉතින් topics සෙට් එකක් එක්ක. අද කතා කලා අලුත් අවුරුද්දෙ fireworks ගැන, Harbor Bridge එක ගැන. Kworb වෙබ්සයිට් එක ගැන කතා කලා. අපේ mind එක අවුල් කරපු ඒ පිස්සු හිනාව smile 2 ෆිල්ම් එකයි තවත් එපා කරල දාපු Substance ෆිල්ම් එකයි ගෙනාවා Films වලට. අන්තිමට පොරොන්දු උනා වගේම Star Wars Universe එක ගැනත් කතා කලා. The episode will be cast on YouTube on 8th Feb 2025. පහල තියන links වලින් FB, Insta & YT සෙට් වෙන්න.
යට තියන Links වලින් FB, YT & Insta join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
කාලෙකට පස්සේ science fun fact එකක් ගෙනාවා. දන්නවද ඇයි තැනිතලා බිමකට වඩා කදු උඩ සීතල ඇයි කියලා? අද ගේම් එක God of War ගැන. මුල games 3නේ මොකද උනේ කියල අපේ Gappz විස්තරයක් දුන්නා. අන්තිමට අමුතුම විදියේ awards show එකක් ගැන කතා කලා අපේ Dash. Worst movies වලටත් awards දෙනවා කියන්නේ?? යට තියන Links වලින් FB, YT & Insta join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
අද අපි කතා කරා Linkin Park band එක හැදුන හැටි. එතකොට මුල ඉඳන්ම කවුද ආවේ? කවුද ගියේ, ඒ හැම දේම අද අපේ පිසෝඩ් එකෙන් අහගන්න පුළුවන්. පල්ලෙහා තියෙනවා අපේ Facebook සහ Instagram link ඒවගේම YouTube එකටත්. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
අද කතා කලා අපි ග්‍රීක මිත්‍යා කතා ආපු විදිය සහ මුල්ම දෙවිවරු ගැන. Dash ගෙනාවා ලෝකෙ තියන අලුත්ම පුදුම හත ගැන. අන්තිමට කතා කලා film වල script කියවන්න පුලුවන් website එකක් ගැන. යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Crypto අන්තිම එපිය කතා කරන්න ඔන්න යන්තන් Savi ව සෙට් කරගත්තා. ඉතින් අද කතා කලා Crypto Research කරන හැටි, ඒ වගේම Crypto Scams වලින් බේරිලා ඉන්න කරන්න පුලුවන් වැඩ. ඊට පස්සේ Dash එදා වගේ ඔන්න අදත් අමුතු Films ටිකක් ගෙනාවා. අද Dash කතා කලා සීමිත ඉඩක කරපු Films ගැන. Gappz ගෙනාවා අද සෑගෙන කතාබහකට ලක් උන TV Show එකක් වුනු The Acolyte ගැන. අන්තිමට කතා කරනවා Stan Lee ඇත්තටම Hulk ට දාන්න ඉදපු පාට මොකක්ද කියන එක. අද කතා කරපු වල වැදගත් වන Links පහලින්, https://coinmarketcap.com/ https://www.coingecko.com/ https://etherscan.io/ https://solscan.io/ https://tokensniffer.com/ https://dexscreener.com/ යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
අද Episode එකේ කතා කරනවා Intel 13th සහ 14th Gen වල තියෙන අවුලක් ගැන. ඊට පස්සෙ කතා කරනවා ඔලිම්පික් medals වැඩියෙන්ම තියෙන රටවල් ගැන. ඊට පස්සේ කතා කරනවා Targaryens ගින්දරට පිච්චෙනවද නැද්ද යන ප්‍රශ්නෙ ගැන. ඊට පස්සෙ කතා කරන Computer Screen Movies කියලා ජාතියක් තියෙනවා ඒ කියන්නේ මොනවා ගැනද කියලා. අන්තිමට කතා කරනවා GTA 6 කියන අලුත්ම ගේම් එකේ අලුත්ම තොරතුරු ගැන. යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
අද special episode එකෙන් ගෙනාවා ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ යන්න හොද trips ගැන. ඉතින් Gappz & Dash ගිය ලස්සන trips ගැන දැනගන්නත්, අද podcast එකේ අන්තිමට අහන ප්‍රශ්නයට උත්තර දීල පොඩි තෑග්ගක් දිනන්නත් අහන්න CeylonCast. යට තියෙන links වලින් පුළුවන් ඕගොල්ලන්ට අපේ Website එකට Instagram එකට සහ YouTube channel එකට join වෙන්න. Website: https://ceyloncast.podbean.com Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
අද Dash ගෙනල්ල තියෙනවා Letterboxd website එක ගැන. මේ ගැන සම්පූර්ණ විස්තරයක් අද ඕගොල්ලන්ට බලාගන්න පුලුවන්, මොකක්ද වෙබ් සයිට් එක, ඒ වගේම මොනවද කරන්න පුළුවන් කියන එක ගැන. ඊට පස්සේ Gappz ගෙනාවා Fun-Fact එකක් ලංකාවේ බල්ලන් ගැන. ඉතින් අහලම බලන්න හොඳ brain blasting fun-fact එකක් වෙයි. ඊළඟට ඩෑෂ් ගෙනල්ල තියෙනවා Slasher movies සෙට් එකක්ම, වැඩිය කව්රුත් අහල නැති. අන්තිම topic එක විදියට Gappz ගෙනල්ල තියෙනව Actor කෙනෙක් ගැන. යට තියෙන links වලින් පුළුවන් ඕගොල්ලන්ට අපේ Website එකට Facebook page එකට Instagram එකට සහ YouTube channel එකට join වෙන්න. Website: https://ceyloncast.podbean.com Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
ඉතින් අද film series එක තමයි The Terminator. දන්නව ද Arnold ගේ පන්ඩිතකම නිසා උන දේ? අද අමුතු මාතෘකාව තමයි මේ Unit 731 ගැන තියෙන කතාව. ඒ කියන්නේ ජපානයේ තිබ්බ දරුණුතම යුධ අපරාධ කරපු එක්තරා ස්ථානයක් ගැන තමා අද කතාව. ඉතින් අද game එක හැටියට ගෙනාවෙ ඉස්සරහට එන්න තියෙන games දෙකක්. Resident Evil 9 game එක ලගදිම රිලිස් වෙයිද, ඒ වගේම අලුතෙන් trailer එකක් දාලා තිබ්බා Gears of War E-Day game එක වගේ ඒවා ගැන විස්තර දැනගන්න පුළුවන්. අද fact එක හැටියට කතා කරනවා ලෝකයේ වැඩියෙන්ම තෙල් තියෙන රටවල්. ඕගොල්ලන්ට හිතාගන්නවත් බැරි වෙයි පළවෙනි රට මොකක්ද කියලා. යට තියෙන links වලින් Facebook, Instagram වගේම අපේ website එක, ඒවගේම අපි දැන් YouTube චැනල් එකත් හදලා තියෙනවා. ඒකටත් access වෙන්න පුළුවන්. Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Website: https://ceyloncast.podbean.com YouTube: https://www.youtube.com/@CeylonCastPodcast Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008
අද fun-fact එක වැඩිම ජන සංක්‍යාවක් සිටින රටවල්. අද අමුතු මාතෘකාවක් ගෙනාවා පුරාවිද්‍යාත්මක කාල නීර්ණ ක්‍රම ගැන. Mad Max saga එකේ films ගොඩක් තියන බව දන්නව ද? ඒ ගැන තමා අද film series එකෙන් කතා කරන්නේ. සමුරායි වරයෙක් වෙලා ජපානයේ රජ සමයේ ගත කරන්න කැමති අයට ගෙනාවා Ghost of Tsushima game එක. යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Our website: https://ceyloncast.podbean.com
ඉතින් කාලෙකට පස්සෙ සෙට් වෙනවා Gappz and Dash spacial place එහෙක ඉදන්. අද fun-facts එක ලංකාවෙ spacial lady කෙනෙක් ගැන. ඉතින් Dash කතා කරනවා එයාගේ FIFA අත්දැකීම. අද Game එක Robocop Rogue City. අන්තිමට කතා කරනවා Netflix show එකක් වන Ozark ගැන. යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Our website: https://ceyloncast.podbean.com
අද fun-facts ගෙනාවේ Dash ඔන්න. කාලෙකට පස්සෙ ආව අපි අද අලුතෙන්ම එන්න තියන Alien film එක අරගෙන. Middle East වල රාමසාන් කාලය කොහොමද යන්නෙ කියල විස්තරයක් ගෙනාවා. Horizon games දෙක ගැන විස්තරයක් ගෙනාවා. ඒ වගේම කලින් පොරොන්දු උනා වගේ ඔන්න Gaming PC එකක් හදා ගන්න විදිය සරලවම කියල දෙනවා. යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Our website: https://ceyloncast.podbean.com Our Podcast Platforms: Apple Podcasts, Google Podcasts, Pocket Casts, Spotify, Podbean, Amazon Music, Deezer and Audible. More Platforms Coming Soon.
ඉතින් අද fun-facts ගෙනාවේ Australia ව ගැන. කාලෙකට පස්සෙ sports ගැන විස්තරයක් ගෙනාවා. අද කතා කරනවා T20 පටන් ගැන්ම සහ මේ වෙනකන් ආපු හැටි. අද film එක Godzilla x Kong: The New Empire උනාට මුලු Monster verse එකම හරියටම බලන විදියත් කියනවා. අද අමුතු මාතෘකාවට ගෙනාවේ, අලුතින් ආපු Apple Vision Pro ඒ වගේම Meta Quest වගේ devices නිසා මිනිසුන් brainwash වෙයිද කියන කතාව ගැන. අද tv show එක 24 හෙවත් ඒ කාලේ ඉතා ජනප්‍රියත්වයට පත් tv series එක. යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්, Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Our website: https://ceyloncast.podbean.com Our Podcast Platforms: Apple Podcasts, Google Podcasts, Pocket Casts, Spotify, Podbean, Amazon Music, Deezer and Audible. More Platforms Coming Soon.
ඔන්න අද කතා කරනව fun-fact එක විදියට විද්‍යාවේ එන මූලික ශක්තීන් හතර ගැන පොඩියට. ඊට පස්සෙ අද TV Show එක තමා අලුතින් ම ආපු Shogun කියන කතාව. අද ගේම් එක තමා ලගදි release උන Banisher: Ghosts of New Eden කියන horror ගනයේ Game එක. අද තව අලුත් topic එකක් ගෙනාවා මානසික අව්ලකට පත් වුනු Xochitl Gomez ගැන. අන්තිමට කියල දෙන්න ඉන්නවා Crypto Assets buy කරන හැටි සහ Security දාන විදිය. ඉතින් FB සහ Insta links පහලින් තියනවා join වෙන්න අලුත් අයට, Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
ඉතින් 12 වෙනි එපියෙන් ගෙනාවා ඔන්න Flash වගේ Superheroes ල බිත්තිය හරහා යනවා වගේ ඇත්තටම යන්න පුලුවන් ද කියල science fun fact එකක් විදියට. ඊට පස්සෙ ඉස්සර ස්වර්ණවාහිනි යේ ගිය Mortal Kombat Conquest TV Show එක ගෙනාවා කතා කරන්න කියල දවසේ TV Show එක විදියට. Spiderman Villains ලා භූතාවේශ වෙලාද? අද අමුතු මාතෘකා දෙකකුත් ගෙනාව ඔන්න. 1. බල්ලො කාර් drive කරන හැටි. 2. Will Smith Chris Rock ට දුන්න කනේපාරයි Pfizer company එකයි අතරේ සම්බන්දයක් තියනව ද කියලයි. අන්තිමට කතා කරනවා අද game එක විදියට The Last Of Us Part III එනවයි කියන එකේ ඇත්ත නැත්ත. පහල links වලින් අපිත් එක්ක join වෙන්න, Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Episode 12 essential Links, https://www.youtube.com/watch?v=BWAK0J8Uhzk&ab_channel=TheDrivingDogs
අද Gappz කතා කරනවා Dyson Sphere කියන්නෙ මොකක්ද කියල space fact එකක් විදියට. අද film එක තමා අලුත්ම Wonka film එක. ඉතින් චොක්ලට් වල රස බලන්න හොදම film එකක් තමා Wonka. https://www.goodhousekeeping.com/life/entertainment/g45944558/willy-wonka-chocolate-factory-surprising-facts/ අද funfact එකක් ගෙනාවා යූරෝ දෙකයි පනහේ වයින් බෝතලෙන් තරගයක් දිනපු හැටි ගැන. අද game එක තමා Dino Crisis. ඩයිනසෝරයන්ට ආසනම් හොද ගේම් එකක්. ඊට පස්සෙ Hollywood Walk of Fame ගත්තු අය ගැනත් කතා කරනවා. අන්තිමට ගෙනාවා අපේ ආදරණීය අංකල් Iroh ගේ Tea Theory එක. පහල ලින්කු වලින් facebook සහ Insta join වෙන්න. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
මේ epiයේ අද Gappz කතා කරනවා funfacts 2 ක් සහ Savi ඉන්නවා crypto ගන්න exchange එකක් හදා ගන්න විදිය කියල දෙන්න. ඊට අමතරව අපේ සුපුරුදු topics වලින් අද film එක විදියට Godzilla Minus One ගෙනාවා. ඉතින් ඊට පස්සෙ හුගක් ඉස්සර ආපු Max Payne game එක ගැන Remedy Entertainment ල මොනාද කිව්වේ කියල බලන්න පුලුවන්. Epiයේ අන්තිමට ඔන්න ගෙනාවා Avatar The Last Air Bender Netflix Live Action එක ගැන විස්තර. පහල links ඔයාලට වැදගත් වෙයි කියල හිතනව. Bybit Referral Code Gappz: LG3MNR ඉතින් යට තියන link වලින් අපිත් එක්ක join වෙන්න join වෙලා නැති අය. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
අද episode 9. Dash නම් නැහැ film ගැන cricket ගැන දැනගන්න. ඒත් අද හොද මාතෘකා කිහිපයක් නම් ගෙනාවා. ඒ වගේම අලුත් පොරකුත් podcast එකට එකතු උනා. අද fun fact එක තමයි මේ අපේ ශරීරයේ තියන blood vessels වල පුදුම හිතෙන fact එක. ඉතින් ඒ කතාවෙන් පස්සෙ කතා කරනව අද episode එකේ tv show එක. අද කතාව Twinkling Watermelon කියන drama එක ගැන. ඊට පස්සෙ අද game ගැන කතා කරනවා ලගදි release උන Alan Wake 2 ගැන. ඒකෙන් පස්සේ game discount ගැන ගිය සතියේ පොරොන්දු උනා වගේ ඒ ගැනත් කියනවා. Episode එකේ අන්තිමට කතා කරනවා Bitcoin ගැන. ඒකට තමා අද අමුත්තෙක් එන්නේ. Episode එකේ කතා වෙච්ච ඔක්කොම links ටික පහලින් තියනව කැමති අය ගිහින් බලන්න, Blood Vessels Fact: https://www.everydayhealth.com/news/10-amazing-facts-about-your-blood-vessels/ Same Lake's Max Payne Face: https://www.youtube.com/watch?v=y1PUtCyJ-es&ab_channel=RELIZSHOW CD Keys: https://www.cdkeys.com/ Humble Bundle: https://www.humblebundle.com/?hmb_source=navbar GOG: https://www.gog.com/ Isthereanydeal: https://isthereanydeal.com/ Bitcoin Facts: https://www.forbes.com/advisor/investing/cryptocurrency/bitcoin-price-history/?fbclid=IwAR2HVwbvvUWUY0F-kNVWuWeVT6zXtskxGub6RkRJNvCvv6BCEYKJyjNFcFw Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
අපි අද ගෙනාවා ක්‍රිකට් World Cup එක ගැන විස්තර ගොඩක්. Cricket World Cup ගැන මුල ඉදන් 2023න් පටන් ගන්න අලුත් World Cup එක දක්වා full විස්තරයක් ගෙනාවා අපේ Dash. Gappz අද fact එක වෙනුවට පොඩි කතාවක් ගෙනාවා self motivate වෙන්න ඔයාලා වෙනුවෙන්. ඉතින් අද මුලින්ම game එකක් ගැන කතා කරනවා අපේ Gappz. Callisto චන්ද්‍රයාවේ ඒ සිදුවුණු අභිරහස ගැන ගෙනාවා අද The Callisto Protocol Game එකෙන්. ඒ එක්කම ඔන්න අද ගෙනාවා කලින් පොරොන්දු වෙච්ච Remake සහ Remasters වල වෙනස ගැන කතා කරන්න වගේම, game එකක් වැඩි දියුනු වෙන විදි කිහිපයක් ගැනම කතා කරන්න. මේ දවස් වල යන The Saw X movie එක සහ මේ series එකම සහ තවත් interesting facts කිහිපයක් ගැන කතා කරනවා අද episode එකේ අන්තිමට. ඉතින් අන්තිම වෙනකන්ම අහන්න එන්න එහෙනම් CeylonCast එක්ක රවුමක් යන්න. ඔක්කොම links ටික පහලින් තියනව කැමති අය ගිහින් බලන්න join වෙන්න, Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
ඉතින් අද ගෙනාවා අපි Resident Evil Franchise එකම ඔන්න. අද කතා කරනවා movies set එක, games set එක, animated movies ටිකයි animated tv show එකයි වැඩිය කතා කරන්නවත් හොද නැති netflix tv show එකයි ගැන. වෙනදා වගේම අදත් fun fact එකකුත් ගෙනාව ඔන්න. අද fact එක CAPTCHA කියන්නෙ මොකක්ද සහ ඒකෙන් කොහොමද bots ලව නවත්තන්නේ කියන එක ගැන. ඉතින් මේ Raccoon City එකෙහි Spencer මංදිරයේ අභිරහස මොකක්ද? කොහොමද නගරයට වයිරසයක් ආවේ? කොහෙන්ද මේවා ඔක්කොම පටන් ගත්තෙ? Movie එකේ ඉන්න Alice කව්ද? T වයිරසයේ සිට Mould දක්වා ආපු මේ එක් එක් වයිරස වර්ග හා පරිපෝශිතයන් වර්ග මොනවාද? Umbrella Corp කියන්නෙ ඇත්තටම මොකක්ද? මේ ඔක්කොම ප්‍රශ්න වලට අද උත්තර හොයාගන්න අපිත් එක්ක join වෙන්න හත්වන episode එකත් එක්ක. ඉතින් එහෙනම් red herb එකකුයි green herb එකකුයි mix කරල spray එකක් හදාගෙන අහමු එහෙනම් podcast එක ළමායි!! ඔක්කොම links ටික පහලින් තියනව ගිහින් බලන්න, Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Apple Podcasts: https://podcasts.apple.com/.../ceyloncast/id1707884545 Google Podcasts: https://podcasts.google.com/.../aHR0cHM6Ly9mZWVkcy5zb3VuZ... Pocket Casts: https://pca.st/7cffdiz8 Spotify: https://open.spotify.com/show/0KszCOD93jUbYZGMrQ27nS
ඔන්න අද ගෙනාවා තවත් special episode එකක් CeylonCast එකෙන්. ඉතින් අද කතා කරනව එක එක scams වර්ග ගැන. ඒ වගේම Gappz ගෙයි Dash ගෙයි scam අත්දැකීම් ගැනත් අද අනාවරණය කරනවා ඔයාල වෙනුවෙන්. ඉතින් අනිවාරෙන් මේ epiය අහන්න ඔය කස්ටියට වැද්ගත් වෙන කතාවක් අද ගෙනාවා. යට තියන links වලින් අපේ FB හා Insta join වෙන්නත් පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
පස්වන එපියත් අරන් ආවා මිත්‍රවරුනි අපේ CeylonCast එකේ. Special episode එකෙන් සතියකට පස්සෙ ඔන්න අදත් Gappz & Dash ගෙනාවා film එකක් TV show එකක් Game එකක් වගේම අමුතු වැඩකුත්. අද fun fact එක coffee ගැන. අද Dash අරන් ආවා Evil Dead franchise එකම ඔන්න පරණ films වල ඉදන් අලුත් එක දක්වාම. Evil Dead tv show එක ගැනත් පොඩියට කතා කරනවා. යුධෝප්‍රක්‍රම වලින් game ගහන්න කැමති අයට ඉස්සරහට release වෙන්න තියන Stronghold Definitive Edition එක ගැන විස්තර ගෙනාවා Gappz. ඊට අමතරව අද අමුතු වැඩකුත් කරන්න හිතාගන ඉන්නව, ඉතින් රැදී සිටින්න අපිත් එක්ක අන්තිම වෙනකන්. එහෙනම් ඕයගොල්ලෝ දන්න නොදන්න films, tv shows, games සහ වෙනත් දෑ රැගෙන එන ඒ ලෝකයට පිවිසෙන්න මිත්‍රවරුනී. More about the Coffee Fact: https://science.howstuffworks.com/caffeine4.htm#:~:text=Caffeine%20wakes%20you%20up%20by,same%20receptors)%20speeds%20activity%20up. Stronghold DE Demo link (EXPIRED AS GAME RELEASED) (Steam): https://store.steampowered.com/app/2140020/Stronghold_Definitive_Edition/ යට තියන links වලින් අපේ FB හා Insta join වෙන්නත් පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
VHS යුගයේ සිට Blu-ray දක්වා Gappz & Dash film බලපු හැටි සහ ඒ කාලේ technologies ගැන කතා කරන්න අපේ පොඩ්කාස්ට් 4 වන කොටස අපි වෙන් කලා.
එහෙනම් අපේ 2නි epiයෙන් ගෙනාවා 2023 සිනමා ලෝකයට ආපු දැවැන්ත සිනමාවන් බොහෝමයකට කෙළ උන එක ගැන. ඔයාලටත් එච්චර ඇල්ලුවේ නැති films ගැන කතා කරනවද බලන්න. අද ගේම් එක තමා Mortal Kombat 1 අලුත්ම එක. Gappz ට හොද අතීතයක් තියන මේ game එක ගැන විස්තර මේ epiයෙන් අහන්න. ඒ වගේම Dash ගේ one of the favourite TV Show එකක් වෙන The Walking Dead එකට අන්තිමේදි කෙළවුනේ ඇයි සහ The Walking Dead sequels ගැන කතා කරනවා. ඉතින් මේක කියව කියව ඉන්නෙ නැතිව play කරන්න friends!! ආහ් හෝව් පොඩ්ඩක්. යට තියෙනව links දන්නෙ නැති අයටෝ!! Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
CeylonCast පළවෙනි එපිය. Video games, TV Shows, Films සහ වෙනත් රසවත් දේවල් ගැන කතා කරන අපේ පොඩ්කාස්ට් එක. ඉතින් අපි මුලින් කතා කරන්න හිතුවා podcast එකක් පටන් ගන්න හිතුන හැටි, ඒ වගේම ඔයාලා ආසම films සහ TV Shows කොච්චර ආදායමක් හොයලා තියනවද? ඒ ගැන හොයන්නෙ කොහොමද කියල කියල දෙන්න හිතුව. ඒවගේම පට්ට zombie ගේම් එකක් උනු Days Gone ගේම් එකත් ඒක play කරද්දි Dash ට වුන අකරතැබ්බය ගැනත් ඔන්න කතා කරනවා. ඉතින් එහෙන්ම් අහල බලන්න අපේ පොඩ්කාස්ට් එකත්. ආහ් අමතක උනා. යට තියන links වලින් අපේ FB හා Insta join වෙන්නත් පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/